2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?

2021 පඩි කීයක් තිබ්බොත් ඇද්ද?

  • Total voters
    158

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
    Depends on your life style ban. I have seen people getting 100k per month and doing all this shit, I also have seen having 200k and still whining.

    Model your spending based on your earnings. Always keep a gap between spending and earning to make sure that even if you go for a lower paying job you can still survive.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Depends on your life style ban. I have seen people getting 100k per month and doing all this shit, I also have seen having 200k and still whining.

    Model your spending based on your earnings. Always keep a gap between spending and earning to make sure that even if you go for a lower paying job you can still survive.

    This is the reality, even if you get a big salary you should not adjust your lifestyle to that salary
    If you need more time and peace of mind, you cant change to a lower salary job
    You have less time to enjoy your life when you are young
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    First there should be a country to get salary(what I meant was value of Rupee and recognition ... Zimbabwe, Venz , Argentina (not now) ...
    So at the moment hard to answer as govt is ill advised by Viyathmaga, Mr Cabral, Wimal , Gampila and fooling lot.
     
    • Sad
    Reactions: arrow445

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    45,000 per adult if they dont have any loans and own a house and a bike.
    + 20000 if a person own an average car

    ++++ house loan or rent+car leasing

    elakiri ye ayata nam cost of living prashnayak wenna be, most of them are Millionaires
    ------ Post added on Oct 30, 2021 at 12:07 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    වීල්බෑරෝවක ගෙනියන්න සල්ලි හැම වෙලාවෙම තියේනම් උබ පොරක් ලංකාවේ ඉස්සරට . උඩ තියන ගනන් බිජ්ජක් වගේ හිගාකන්න පුලුවන්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ බඩු ගනන් යන විදියට, මම කමේන්ට් එක දානකොට එක ගානක්, උබ කියවන කොට එක ගානක්. ඒක හන්දා ගානක් කියන්න බැ. කිව්වත් දැන් ගෙවල් හදන්න බැ, වාහන ගන්න බැ. ගෝත්‍රිකයෝ වගේ තමයි ඉන්න තියෙන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,635
    21,229
    113
    එලකිරි එකේ සර්ලා නම් කිව්වේ 50ක් මාසෙට එනවනම් සැපට ඉන්න පුලුවන් කියලා..ලක්ශෙකින් ලක්ශරි ලයිෆ් පුලුවන් කියලා....ලක්ශ දෙකක් ගන්නේ රටේ සීයට එකාක් වගේ කියලා...

    හැබැයි මේකේ සැලරි ත්‍රෙඩ් වලනම් ඔක්කොම සර්ලට ලක්ශ දෙකෙන් උඩ වගේ...අර කියපු සීයට එකම එලකිරි එකේ ඉන්නවා වගේ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එලකිරි එකේ සර්ලා නම් කිව්වේ 50ක් මාසෙට එනවනම් සැපට ඉන්න පුලුවන් කියලා..ලක්ශෙකින් ලක්ශරි ලයිෆ් පුලුවන් කියලා....ලක්ශ දෙකක් ගන්නේ රටේ සීයට එකාක් වගේ කියලා...

    හැබැයි මේකේ සැලරි ත්‍රෙඩ් වලනම් ඔක්කොම සර්ලට ලක්ශ දෙකෙන් උඩ වගේ...අර කියපු සීයට එකම එලකිරි එකේ ඉන්නවා වගේ...

    මේකේ බාගයක් IT බං.
     
    • Like
    Reactions: ntayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    Mona life da bn mae
    ඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතන 😍 ඒකෙ ඒකි ලස්සනයි වගේ 🙄

    ඉඩමක් ගෙයක් වාහනයක් නැති මුල ඉදන් ගේම ගහන්න පටන් ගන්න එකෙක්ට නං අවම ලක්ෂ 3ක් වත් ඕනෙ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න
    ------ Post added on Oct 30, 2021 at 1:48 PM
     
    • Like
    Reactions: ntayya