මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
Depends on your life style ban. I have seen people getting 100k per month and doing all this shit, I also have seen having 200k and still whining.මේ යන විදියට ලංකාවේ පවුලක් නඩත්තු කරන් වාහනයක් අරන් ගෙයක් හදාගෙන ඉන්න මාසයට කීයක් පඩි ඕනේ ද?
Depends on your life style ban. I have seen people getting 100k per month and doing all this shit, I also have seen having 200k and still whining.
Model your spending based on your earnings. Always keep a gap between spending and earning to make sure that even if you go for a lower paying job you can still survive.
කීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ.![]()
![]()


සිරා කතාවකීයක් තිබුනත් කන්න කෑමත් නෑ, ගෙවල් හදන්න සිමෙන්තිත් නෑ, යන්න වාහනත් නෑ.![]()
![]()
එලකිරි එකේ සර්ලා නම් කිව්වේ 50ක් මාසෙට එනවනම් සැපට ඉන්න පුලුවන් කියලා..ලක්ශෙකින් ලක්ශරි ලයිෆ් පුලුවන් කියලා....ලක්ශ දෙකක් ගන්නේ රටේ සීයට එකාක් වගේ කියලා...
හැබැයි මේකේ සැලරි ත්‍රෙඩ් වලනම් ඔක්කොම සර්ලට ලක්ශ දෙකෙන් උඩ වගේ...අර කියපු සීයට එකම එලකිරි එකේ ඉන්නවා වගේ...
ඔය ඇවටාර් එකේ තියන ජනිතාගෙ ෆොටෝ එක දාහන් මෙතනMona life da bn mae