2022 මහා පොසොන් reload දන්සල

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    මේ පාර රීලෝඩ් දැම්මෙ නැත්නම් තට්ටෙ පලනව
    1s6man.gif
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ පාර රීලෝඩ් දැම්මෙ නැත්නම් තට්ටෙ පලනව
    1s6man.gif
    E දවස්වල reload දාන්න ගියේ හෙලකුරු එකෙන් නේ.. එකේ දවසට දාන්න පුළුවන් reload 5යි කියලා එදාමයි දැනගත්තේ.. මේ පාර paymaster app එක use කරන්න හිතන් ඉන්නේ එහෙම අවුලක් නොවෙන්න..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    E දවස්වල reload දාන්න ගියේ හෙලකුරු එකෙන් නේ.. එකේ දවසට දාන්න පුළුවන් reload 5යි කියලා එදාමයි දැනගත්තේ.. මේ පාර paymaster app එක use කරන්න හිතන් ඉන්නේ එහෙම අවුලක් නොවෙන්න..
    CircularAptFlamingo-size_restricted.gif
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    Bump...

    දෙවන වරටත් සංවිධානය කරන reload දන්සල ලබන පොසොන් පොහෝ දා පැවැත්වේ..:yes:
    ලබන වෙසක් කීවෙ හෙට නේද බොස්? well-known member කෙනෙක් වෙන්න ඕන නෑනෙ? ගිය සැරෙත් select වෙලා ගන්න බැරි උනා form එක fill කරන්න පරක්කු වෙලා. 😑
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලබන වෙසක් කීවෙ හෙට නේද බොස්? well-known member කෙනෙක් වෙන්න ඕන නෑනෙ? ගිය සැරෙත් select වෙලා ගන්න බැරි උනා form එක fill කරන්න පරක්කු වෙලා. 😑
    ලබන පොසොන් බන් 😁 මේපාර criteria ටිකක් ලිහිල් කරනවා :)
     
    • Love
    Reactions: thriloka

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    criteria ලිහිල් කරලා දීපන් උබෙ අම්මව, දන්සල් දෙනවා කියලත් මේකෙ එවුන්ව රවට්ටලා. තෝ ඊලග ආත්මෙ මීටත් වැඩිය හිගන වෙසිගෙපුතෙක් වෙල ඉපදෙන්නෙ.