2022.08.01 දින සිට ඉන්ධන බෙදාහැරීම - මාධ්‍ය නිවේදනය

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,055
    9,722
    113
    එක තැනක නෑ
    hariyata danna ekek kiyapanko, QR ekata 7 days puluwanda, neththam wenada wagema Number plate eke last number ekata match wena days witharada :rolleyes2:
    Mama danna widihata machan QR eken 7 days puluwan. Wena conditions naha. Fuel quota eka iwara wenakan within 7 days valid.
    නෑ නේ
    Eka ganata uba pump karana fuel tika adu wela update wenawa system eke. Next time giyama ithuru wela thiyana gana witharai gahanna puluwan. 7 days walin quota eka reset wenawa.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න තියෙන්නෙ .තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැරි.
    ow. lankawe godak onnayo innawa kisima deka hodak dakinne nathi

    okun thama election dawasata puka uda dagena ghin unge ammalata hukapu unta kathire gahalath enne
     
    • Like
    Reactions: Jim_Moriarty

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අද තෙල් ගැහුවද ? කොහොමද පෝලිම් ? දැන් අවසාන අංකය අනුව යන්න ඕනේ නෑ නේද ?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය වැඩෙනම් හොදයි බන්,පොලිම් එහෙම උදෙ වරුවෙ වෙනකන් විතරයි අද තිබ්බෙ.හොද වැඩක්.මට හෙට තියෙන්නෙ දවස.යාලුවෙක් ඊයෙ ගහලා තිබ්බා,ෆොන් එකට මසෙජ් එකක් එනවලු qr ස්කෑන් කරාට පස්සෙ අපි ගහපු ගාන එහෙම අප්ඩෙට් වෙලා.මෙතනම ඉන්නවනෙ කිසිම දෙයක හොදක් දකින්නෙ නැති අය.මෙක ඉතින් සුපිරිම ඇප් එකක් නොවුනට වැඩෙ කරගන්න ඇති.ඊලග අප්ඩෙට් එකෙදි අඩුපාඩු හදලා ඉස්සරහට අරන් යන්න තියෙන්නෙ .තමන් පොර කියලා හිතගෙන ඉන්නෙ සෙට් එක තමයි මුකුත් කරන්න බැර

    මචන් මේකේ උබල නොදකින පැත්තක් තියනවා.
    ගොඩක් ෂෙඩ් පෙට්‍රල් ඩිසල් පොඩ්ඩක් ඉතිරි කර ගන්නවා ගහන්නේ නැතිව.(මෙය වගකීමකින් කියන්නේ, පොඩ්ඩක් කිව්වට ලීටර් 1500-2000 වගේ)
    අයිතිකරුවන්ගේ බිස්නස් වලට,යාළුවන්ට දෙන්න.
    මේ සිස්ටම් එකෙන් ඕක නතර වෙනවා....
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    639525136_1467321621719082_5590755526334934551_n.jpg
     
    • Haha
    Reactions: supun_sg