බොරු කියන එක හොද පුරුද්දක් නෙවෙ. COPE(Committee on Public Enterprises) තියෙන්නෙ රජයෙන් කරන අදායම් උපදවන ප්‍රොජෙක්ට් ගෑන බලන්න හමුදාව එන්ටර්ප්‍රයිස් එකක් නොවෙන හින්දා එකට යන්නෙ නෑ. හමුදාව විගනනය වෙනවා දෙවිදියකට පලවෙනි එක අබ්යන්තර විගනනය(Internal audit) . දෙවෙනි එක කොමිටී ඔන් පබ්ලික් ඒකවුන්ට් (COPA) එකෙ තමඊ හමුදාව විගනනය වෙන්නෙ.ආරක්ෂක වියදම් බජට් එකේ වාසිය
කවදාවත් විගණනයක් නෑ
කෝප් එකට වගකියන්න නෑ
හිතේ හැටියට වියදම් කලා
![]()