2023 අයවැය ආරක්‍ෂක වියදම් 😶😶😶😶

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    315578563_141315622000052_3479852452864302836_n.jpg

    පහළ තියන ෆොටෝ එක නිකන් දැම්මේ හොදද:censored::censored::censored:

    316409132_6367300046617680_7084837549867062672_n.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    JR ද කවුද මන්ද කිව්වලු නෙ * උබල අපිට ගහක පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති කරන්නයි හදන්නෙ * කියල.
    රනිල ත් ඉතින් ඒහෙම කියපු පවුල් වල එකෙක් තමයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම දන්න හමුදාවෙ ලොක්කෙක් ඉන්නව. එයාලගෙ පෞද්ගලික ගමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් දීල ඉන්නෙ. එයාල සල්ලි දීල ගත්ත වාහනෙ හමුදාවට දීල මුලින්ම. එතකොට හමුදාවෙන් වාහනේ මේන්ටේන් කරනව, ඩ්‍රයිවර් දෙනව. හැබැයි තෙල් ගහන්නෙ රජයෙන්ද පුද්ගලිකවද කියන එක මතක නෑ. පොරගෙන් අහල කියන්නම්. කොහොමහරි ඒක එයා සල්ලි දීල ගත්ත වාහනේ. මේ වගේ පෝස්ට් දාද්දි හරියට දැනගෙන දාන්න ඕන නැත්නම් මිනිස්සු නොමග යනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ආරක්ෂක වියදම් අඩු නම් රට අනාරක්ෂිතයි, වැඩියි නම් රට සුරක්ෂිතයි කියල වේස බයියො හිතන් හිටපු කාලයක් තිබ්බා. ඔන්න දැන් අපේ රනිල් මහත්තය ආරක්ෂක වියදම් හොඳටම වැඩි කරලා තියෙන්නෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මම දන්න හමුදාවෙ ලොක්කෙක් ඉන්නව. එයාලගෙ පෞද්ගලික ගමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් දීල ඉන්නෙ. එයාල සල්ලි දීල ගත්ත වාහනෙ හමුදාවට දීල මුලින්ම. එතකොට හමුදාවෙන් වාහනේ මේන්ටේන් කරනව, ඩ්‍රයිවර් දෙනව. හැබැයි තෙල් ගහන්නෙ රජයෙන්ද පුද්ගලිකවද කියන එක මතක නෑ. පොරගෙන් අහල කියන්නම්. කොහොමහරි ඒක එයා සල්ලි දීල ගත්ත වාහනේ. මේ වගේ පෝස්ට් දාද්දි හරියට දැනගෙන දාන්න ඕන නැත්නම් මිනිස්සු නොමග යනව.
    Maseta ganak denawa hamudawen wahanayak dammoth
    Rank1 anuwa maseta yanna puluwan Km gaanakui dena fuel allocation ekakui tiyenawa
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    wen karapu gaanennm ooka maninna bha.. khmth abadhitha ranawiruwo ehem gdk inna nisa loku gaank ynv eyaalage salary wlt ehem.... giya awuruddata wadaa me awurudde military budget adu krala, health & education wadi krlada kiyla thma blnn one.. ehem krla thynvnm awlk nha... nthuw values wlin oka manina bha...
    mma kypu wdht analyze krpu figure ekk thynvm dpankoo.. mtth oka blgnn one wda ekk me pra blnn une nha...
     
    • Like
    Reactions: Sasindu Nimsara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    JR ද කවුද මන්ද කිව්වලු නෙ * උබල අපිට ගහක පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති කරන්නයි හදන්නෙ * කියල.
    රනිල ත් ඉතින් ඒහෙම කියපු පවුල් වල එකෙක් තමයි.

    JR නෙව් බන් ඕක කිව්වේ.

    ආසියාවේ කාලකන්නියා S. W. R. D. Bandaranaike.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඈඊ බන් මෙ මිනිස්සු ගෙවල් වටෙ තාප්ප බදින්න,ආරක්ශාවට බල්ලො හදන්න, CCTV සිස්ටම් හඊකරන්න සල්ලි වියදම් කරන්නෙ? අපරාදෙ නෙද ? ඔය වියදම් කරන සල්ලි වලින් හොදට කාලබීල ඉන්නෙ නෑතිව නිකරුනෙ සල්ලි නාස්ති කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි අරගලේ , පොන්න කාදිනල් කෝ උබ පොන්නයො???
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මම දන්න හමුදාවෙ ලොක්කෙක් ඉන්නව. එයාලගෙ පෞද්ගලික ගමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් දීල ඉන්නෙ. එයාල සල්ලි දීල ගත්ත වාහනෙ හමුදාවට දීල මුලින්ම. එතකොට හමුදාවෙන් වාහනේ මේන්ටේන් කරනව, ඩ්‍රයිවර් දෙනව. හැබැයි තෙල් ගහන්නෙ රජයෙන්ද පුද්ගලිකවද කියන එක මතක නෑ. පොරගෙන් අහල කියන්නම්. කොහොමහරි ඒක එයා සල්ලි දීල ගත්ත වාහනේ. මේ වගේ පෝස්ට් දාද්දි හරියට දැනගෙන දාන්න ඕන නැත්නම් මිනිස්සු නොමග යනව.
    Hoyala balala dammama komada ban like tikak ganne? attention tikak ganne ? 🤭 🤭

    315578563_141315622000052_3479852452864302836_n.jpg

    පහළ තියන ෆොටෝ එක නිකන් දැම්මේ හොදද:censored::censored::censored:

    316409132_6367300046617680_7084837549867062672_n.jpg
    Mekey break down eka mokakda?
    Munwa meken ayin karala itapase plan eka mokakda? Mekath ara rajya sewaya wage tama.
    ------ Post added on Nov 24, 2022 at 10:31 AM
     
    • Like
    Reactions: chami2015

    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    මම දන්න හමුදාවෙ ලොක්කෙක් ඉන්නව. එයාලගෙ පෞද්ගලික ගමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් දීල ඉන්නෙ. එයාල සල්ලි දීල ගත්ත වාහනෙ හමුදාවට දීල මුලින්ම. එතකොට හමුදාවෙන් වාහනේ මේන්ටේන් කරනව, ඩ්‍රයිවර් දෙනව. හැබැයි තෙල් ගහන්නෙ රජයෙන්ද පුද්ගලිකවද කියන එක මතක නෑ. පොරගෙන් අහල කියන්නම්. කොහොමහරි ඒක එයා සල්ලි දීල ගත්ත වාහනේ. මේ වගේ පෝස්ට් දාද්දි හරියට දැනගෙන දාන්න ඕන නැත්නම් මිනිස්සු නොමග යනව.
    තමන්ගේ වාහනේට උනත් මාසික ගානක් රජයෙන් ගෙවනවා, ලොකු ලොක්කෝ ඔක්කොම තමන්ගේ වාහන දාල හම්බ කරගන්නවා, තෙල් ගහන්නේ රජයෙන්.

    ------ Post added on Nov 24, 2022 at 3:04 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ආරක්ෂක වියදම් බජට් එකේ වාසිය

    කවදාවත් විගණනයක් නෑ
    කෝප් එකට වගකියන්න නෑ

    හිතේ හැටියට වියදම් කලා

    Happy Dance GIF by GoArmy
     
    • Like
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    තමන්ගේ වාහනේට උනත් මාසික ගානක් රජයෙන් ගෙවනවා, ලොකු ලොක්කෝ ඔක්කොම තමන්ගේ වාහන දාල හම්බ කරගන්නවා, තෙල් ගහන්නේ රජයෙන්.

    තමන්ගේ වාහනේට උනත් මාසික ගානක් රජයෙන් ගෙවනවා, ලොකු ලොක්කෝ ඔක්කොම තමන්ගේ වාහන දාල හම්බ කරගන්නවා, තෙල් ගහන්නේ රජයෙන්.
    ------ Post added on Nov 24, 2022 at 3:04 PM
    ලිමිට් එකක් ඇති මචං