2023 අවුරැද්දෙ මගේ ගෝල් එක

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    2022,2021,2020 තිබුණ එකම තමයි🤣🤣🤣. "බර ටිකක් අඩු කරගෙන ඇගේ වැඩිපුර තියෙන fat burn කරල fitness හදාගන්න එක" උඹලගෙ මොකක්ද ??
     
    • Sad
    • Like
    Reactions: kinkon and ElaBaba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    ලබන අවුරුද්දෙ උබ දාන නූලට මේ වගේම රිප්ලයි එකක් ලන්කාවෙ ඉදල දාන එක.
     
    • Haha
    Reactions: ElaBaba