ටෞකන්ඩ ඔව්නේ. බොර්න් අගේන් දෙයියෝ තමයි මැච් දිනවන්නේෆාදර් ජෙරම්.![]()
නයි නටවන කට්ටියගේ අන්තිම match එක අද නේ. Final ලංකාවයි ඉන්දියාවයිතොපි ණය ගන්න රටට සලකන විදිහ.
කොහොමද උං දිනලා නාග වන්නම නටනකොට ගැම්ම![]()
මමත් Pakistan දාන්න ගිහින් ආයේ vote කරේ නෑ
India Typical ඩස්ප බලු වොඩේ කලේ. නිකමට හිතමු Pakistan India Match එක No Result උනා කියල. එහෙම උනානම්නයි නටවන කට්ටියගේ අන්තිම match එක අද නේ. Final ලංකාවයි ඉන්දියාවයි
මම දන්නා තරමින් පක්කො ඉල්ලන් කෑවේ .India Typical ඩස්ප බලු වොඩේ කලේ. නිකමට හිතමු Pakistan India Match එක No Result උනා කියල. එහෙම උනානම්
Pakistan Points 3 Sri Lanka Points 4 India points 3.
අද මැච් එක ඉවරවනකන් ඉන්දිය ෆයිනල් යන්ණ බෑ. උන් බාගයක් දවසක බැට් කරල Rest එකක් අරන් ඇවිත් පක්කොන්ට ගහල Points දෙක ගත්ත
ඔව් කොහොමත් ඕක තමයි වෙන්නේ. ඉන්දියාවට support එක වැඩී. හැබැයි උන්ගේ team එකත් හොඳයි නේ. ඔතන චාටර් සෙට් එකක් හිටියා නම් ඔය මොනවා කරත් දිනන්න අමාරුයි. ඔච්චර ලකුණු ගහන්නත් බැරි වෙයි.India Typical ඩස්ප බලු වොඩේ කලේ. නිකමට හිතමු Pakistan India Match එක No Result උනා කියල. එහෙම උනානම්
Pakistan Points 3 Sri Lanka Points 4 India points 3.
අද මැච් එක ඉවරවනකන් ඉන්දිය ෆයිනල් යන්ණ බෑ. උන් බාගයක් දවසක බැට් කරල Rest එකක් අරන් ඇවිත් පක්කොන්ට ගහල Points දෙක ගත්ත
මම දන්නා තරමින් පක්කො ඉල්ලන් කෑවේ .
පක්කො තමයි reserve day එකක් ඉල්ලලා තිබ්බේ.