2023 Rugby World Cup 🏉🏅🏆

මෙවර කුසලානය කාටද?

  • Ireland

    Votes: 0 0.0%
  • South Africa

    Votes: 0 0.0%
  • Scotland

    Votes: 0 0.0%
  • England

    Votes: 0 0.0%
  • Australia

    Votes: 0 0.0%
  • Japan

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    37,425
    108,464
    113
    දෙහිවල
    ඉතින්, අපි හැමවෙලේම ක්‍රිකට් සහ ලගකදී ඉදන් පාපන්දු ගැන කතාකරනවනේ. තමන් දන්නා දේ බෙදාගන්න, තර්කයක් ගෙන්න, හිත හොදින් රණ්ඩු කරන්න, තොරතුරු හුවමාරු කරගන්න කට්ටිය එක නුලකට සෙට් වෙනවා. රගර් කියන්නෙත් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් සහ කිරියෙත් රග්බි වලට සම්බන්ද සහ කැමැත්තක් දක්වන සහෝදරයෝ ටික වෙනුවෙන් මේ නුල. කැමති අය සෙට් වෙන්න.

    UaZytIS.jpg


    2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර 2023 සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 28 දක්වා ප්‍රංශයේ ක්‍රීඩාංගන නවයක පැවැත්වීමට සැලසුම් කර ඇත. 2023 රග්බි ලෝක කුසලානය දසවන පිරිමි රග්බි ලෝක කුසලානයයි. ආරම්භක තරගය සහ අවසන් තරගය පැරිසියේ Stade de France ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර, ශුරයන් සදහා පිරිනමන කුසලානය Webb Ellis Cup ලෙස හදුන්වනු ලබයි. 2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව වත්මන් ශූරයන් වේ.
    මෙම තරගාවලියට සුදුසුකම්ලත් චිලී රාජ්‍ය රග්බි ලෝක කුසලානක් සදහා ප්‍රථම වරට පෙනී සිටීම මෙම තරගාවලියේ විශේෂත්වයක්.

    තරගාවලිය සදහා සහබාගිවන කණ්ඩායම් පහතින් 👇👇

    pybHWZp.jpg


    තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිලිබදව දල අදහසක් පහතින් 👇👇

    CwCKmvS.png


    Rugby World Cup 2023 Fixtures 👇👇👇

    POOL A – New Zealand, France, Italy, Uruguay, Namibia
    Fri 8 Sept France v New Zealand (Stade de France, Paris)
    Sat 9 Sept Italy v Namibia (Stade Geoffroy Guichard, Saint-Étienne)
    Thu 14 Sept France v Uruguay (Stade Pierre Mauroy, Lille)
    Fri 15 Sept New Zealand v Namibia (Stadium de Toulouse, Toulouse)
    Wed 20 Sept Italy v Uruguay (Stade de Nice, Nice)
    Thu 21 Sept France v Namibia (Stade Vélodrome, Marseille)
    Wed 27 Sept Uruguay v Namibia (Parc OL, Lyon)
    Fri 29 Sept New Zealand v Italy (Parc OL, Lyon)
    Thu 5 Oct New Zealand v Uruguay (Parc OL, Lyon)
    Fri 6 Oct France v Italy (Parc OL, Lyon)

    POOL B – South Africa, Ireland, Scotland, Romania, Tonga
    Sat 9 Sept Ireland v Romania (Stade de Bordeaux, Bordeaux)
    Sun 10 Sept South Africa v Scotland (Stade Vélodrome, Marseille)
    Sat 16 Sept Ireland v Tonga (8Stade de la Beaujoire, Nantes)
    Sun 17 Sept South Africa v Romania (Stade de Bordeaux, Bordeaux)
    Sat 23 Sept South Africa v Ireland (Stade de France, Paris)
    Sun 24 Sept Scotland v Tonga (Stade de Nice, Nice)
    Sat 30 Sept Scotland v Romania (Stade Pierre Mauroy, Lille)
    Sun 1 Oct South Africa v Tonga (Stade Vélodrome, Marseille)
    Sat 7 Oct Ireland v Scotland (Stade de France, Paris)
    Sun 8 Oct Tonga v Romania (Stade Pierre Mauroy, Lille)

    POOL C – Wales, Australia, Fiji, Georgia, Portugal
    Sat 9 Sept Australia v Georgia (Stade de France, Paris)
    Sun 10 Sept Wales v Fiji (Stade de Bordeaux, Bordeaux)
    Sat 16 Sept Wales v Portugal (Stade de Nice, Nice)
    Sun 17 Sept Australia v Fiji (Stade Geoffroy Guichard, Saint-Étienne)
    Sat 23 Sept Georgia v Portugal (Stadium de Toulouse, Toulouse)
    Sun 24 Sept Wales v Australia (Parc OL, Lyon)
    Sat 30 Sept Fiji v Georgia (Stade de Bordeaux, Bordeaux)
    Sun 1 Oct Australia v Portugal (Stade Geoffroy Guichard, Saint-Étienne)
    Sat 7 Oct Wales v Georgia (Stade de la Beaujoire, Nantes)
    Sun 8 Oct Fiji v Portugal (Stadium de Toulouse, Toulouse)

    POOL D – England, Japan, Argentina, Samoa, Chile
    Sat 9 Sept England v Argentina (Stade Vélodrome, Marseille)
    Sun 10 Sept Japan v Chile (Stadium de Toulouse, Toulouse)
    Sat 16 Sept Samoa v Chile (Stade de Bordeaux, Bordeaux)
    Sun 17 Sept England v Japan (Stade de Nice, Nice)
    Fri 22 Sept Argentina v Samoa (Stade Geoffroy Guichard, Saint-Étienne)
    Sat 23 Sept England v Chile (Stade Pierre Mauroy, Lille)
    Thu 28 Sept Japan v Samoa (Stadium de Toulouse, Toulouse)
    Sat 30 Sept Argentina v Chile (Stade de la Beaujoire, Nantes)
    Sat 7 Oct England v Samoa (Stade Pierre Mauroy, Lille)
    Sun 8 Oct Japan v Argentina (Stade de la Beaujoire, Nantes)

    Quarter-finals
    Sat 14 Oct Winner Pool C v Runner-up Pool D (Stade Vélodrome, Marseille)
    Sat 14 Oct Winner Pool B v Runner-up Pool A (Stade de France, Paris)
    Sun 15 Oct Winner Pool D v Runner-up Pool C (Stade Vélodrome, Marseille)
    Sun 15 Oct Winner Pool A v Runner-up Pool B (Stade de France, Paris)

    Semi-finals
    Fri 20 Oct Winner Quarter-final 1 v Winner Quarter-final 2 (Stade de France, Paris)
    Sat 21 Oct Winner Quarter-final 3 v Winner Quarter-final 4 (Stade de France, Paris)

    Third-place match
    Fri 27 Oct Third-place Play-off (Stade de France, Paris)

    Final
    Sat 28 Oct World Cup Final (Stade de France, Paris)

    එහෙනම් සෙට් වෙමු, නුල කිරියේ කොල්ලන්ට (y)(y)(y)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,866
    1
    22,011
    113
    සුපිරි නූලක් මචං.

    මට මලම පනින්නේ groupings දැක්කාම. ලොන්ත wallabies (Australia) and England වලට මාරම ලේසියි. New Zealand, South Africa, France and Ireland වගේ සුපිරි teams වලින් දෙකක් quarter finals වල කැපෙන සීන් එකක් තියෙන්නේ
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,866
    1
    22,011
    113
    South Africa මාර powerful මෙදාපාර. කොහොමද warm-up match එකේදී All Blacks ලට දුවන්න ගහපු හැටි. ඒ form එක continue කලොත් උන් මෙදාපාරත් කප් එක උස්සනවා