2023 Upwork ආදායම, සිංහලු!

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,083
    2,584
    113
    @Kolama මම ෆ්රිලන්සින්ග් කරනවා. නමුත් ගොඩක් ඒවා කන්ටක්ට්ස් වලින් සෙට් වෙන ඒවා. upwork freelancer වගේ ඒවා ට්‍රයි කළා මට සෙට් වුනේ නැහැ. පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද. ඔයා ලියපු ආටිකල් එකක් උනත් අවුලක් නැහැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    patta 2024 තව මහන්සිවෙලා කරන්න :love: 🇱🇰


    මිනිස්සු අසරණ වෙන්නේ තමන්ගේ උවමනාවෙන් නෙමේද?
    ------ Post added on Dec 20, 2023 at 8:05 AM
    ඒවා අදාල නෑ , එයාලට දෙන්න . ඇති හැකි අය නැති බැරි අයට දෙන්න
     
    • Haha
    Reactions: thomian and lankalk

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113
    කරගන්න ඕන අයට සියලු දේ මම කියලා දීලා තියෙන්නෙ. ☺️

    DdtxA4A.png
    agency ekak thiyenwad machn ?