2024 අනාවැකි

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මේ ඉතුරු ටිකත් වෙයිද බං ?

    සුප්‍රකට බැංකුවක් වලපල්ලට කියල තියෙන්නේ ?

    IMG_8341.JPG
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    ඔහොම ඒවා නම් මාත් කියන්නම් ..
    කන්දක් නාය යනවා ..
    අනිවා ගැන වතුරක් එනවා ..
    දේශපාලන කරන උන් 3 දෙනෙක් මැරෙනවා ..
     
    • Like
    Reactions: Naughtykolla48

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    ඔය මයිනා මැරෙයි කියල ගෙස් කරල ලියපු අනාවැකි බන්. නැතුව මේ සන්ත් නිසාන්තයගෙ පකක් නෙවේ
     
    • Haha
    Reactions: Mr.dark

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ලබන අවුරුද්දෙත් ඔය අනාවැකි ටික ඔහොම්මම වෙයි...