මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    දැන් හිටියා ඇති නේද ?

    31661068072_fbfb12101f_b.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    එච්චර ඉකමනට යන්නේ නැහැ. පුතා...... :-(
    අනික දැන් ගියොත්, ප්‍රේමදාස ගියාට හපන් වෙනවා..... 8-)

    ඒ දවස් වල හිටපු ඈයෝ දන්නවා දවස් 7ක් රට ගියපු විදිහ......... :cry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එච්චර ඉකමනට යන්නේ නැහැ. පුතා...... :-(
    අනික දැන් ගියොත්, ප්‍රේමදාස ගියාට හපන් වෙනවා..... 8-)

    ඒ දවස් වල හිටපු ඈයෝ දන්නවා දවස් 7ක් රට ගියපු විදිහ......... :cry:
    අඩපු එවුන්ට පනහයි, පපුවට ගහගෙන අඩපු එවුන්ට 100යි වගේ මතකයි. ඒ මදිවට දවස් ගානක් ටීවී එකේ මල අදෝනාව
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩපු එවුන්ට පනහයි, පපුවට ගහගෙන අඩපු එවුන්ට 100යි වගේ මතකයි. ඒ මදිවට දවස් ගානක් ටීවී එකේ මල අදෝනාව
    tv එකේ මොකුත් ම නෑ. නිව්ස් විතරයි එකෙන් එකම නිව්ස් එකයි. වෙන නෑ. අනිත් වෙලාවට වෙස්සන්තර ජාතකේ විතරයික් ක්යුන්, ක්යුන් ගගා............
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපි එච්චර අවාසනාවන්ත නැ මචන්,හැමදා නියන් එකදා වැහි වලාවේ කියන්නේ නිකන්ද
    කාලේ නම් හරි, 75, 72,
    පkයා 82, 78, ඕන තරම් ඉන්නවා පෝලිමට. වාසනාව තමා නැත්තේ.........