2024 චන්ද වැඩ සහ මාකටින්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ඉරාජ් කාරයා තමයි රාජපක්ශ ලගෙ පැත්තෙන් වැඩේ අදින්නේ මේ වෙලාව කටියම පට්ට සීන් එකක ඉන්නේ මොකද ඉරාජ්ට ගහන්න එකෙක් එනවා නම් මේ සොශල් මීඩියා ඇතුලේ සජිත් ව රිප්‍රසන්ට් කරන්න එතකොට තමයි අපිට හොදම සීන් එක බලාගන්න පුලුවන් අශෙන් මේකට ඇවිල්ල සීන් එක චොර කරගත්තා සහ ඉරාජ් චොර කලා ඉරාජ් වගේ පර්සනිලිටි එකක් තිබ්බොත් ආටිස්ට් කෙනෙක් හරි ඒ වගේ සජිත් ගෙන් හොද කුට්ටියක් උට හම්බවෙනවා සහ මාර සීන් එකක් වෙන්නේ ලොකු සීතල යුද්දයක් බලාගන්න පුලුවන් වෙයි මේ වෙලාව වෙනකොට සීන් එක තියෙන්නේ හරීන් එක්ක ඒත් හරීන්ව මිනිස්සු පිලිගන්න කැමතී නෑ

    ඒ පැත්තෙන් ගත්තොත් පොලිටික්ස් මාර ආතල් ! ඉස්සරහට ඉන්ටෙනෙට් එක්ක වැඩ කරන්න පුලුවන් නම් සෝශල් මිඩියා කැරැක්ටර් එකක් නම් හොද ගේමක් ගහගන්න පුලුවන් ! ඇවන්ගාඩ් එකෙන් එහෙමත් පොලිටික්ස් හැන්ඩ්ල් කරන්න කන්න බොන්න ඉන්න තැන් දීලා ලක්ශ ගනන් පඩි දීලා කොල්ලෝ හොයනවා මේක මාර සීන් එකක් වෙන්නේ


    මේ වැඩේ කන්ට්‍රෝල් කරන්න Elakiri එකේ අපි නැගී සිටින්න ඕනි මිත්රවරුනි නැගිටපියව්


    මන් කලින් කිව්ව හරීන් එක්ක තියන කේස් බලපන් ;) බලපන්

    nagitapiyaw itin
    ------ Post added on Jan 23, 2021 at 7:54 PM
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    nissanka senadipathi 250K monthly pay karala social media marketing karana unwa wedata ganne nikan neweine bn, un damma idan 2024 ta ready, puthano, 3% ehema bawaknam pena maneka nehe.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    .....ඉරාජ් වගේ පර්සනිලිටි එකක් තිබ්බොත්......

    ඉරාජ් ගේ මොන පර්සනලිටි ද බන්...මහින්දට ආවඩනවානම් බයියෝ උන්ගේ ගෑනු හරි ගෙනත් දෙනවා..

    ඉරාජ් පොරක් වෙලා ඉන්නේ ඕකුන් නිසා...එක කාලයක් ඌ මේ සිංහලු එක්ක මල පැනල මුන්ගේ සංස්කෘතිය කඩනවා කියල කියා කියා හිටියා...පස්සේ අර කපන්න බැරි අත ඉබිනවා වගේ මූ බොරු දේශප්‍රේමිකමක් මවාගෙන බයියෝන්ගේ දෙයියා රාජපක්ෂ පිලට හේත්තු උනා...
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සෝෂල් මීඩියාවලින් මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න ලේසියි. එකම බොරුව වුණත් නිතර දකින කොට ඇත්ත වගේ පේන්න ගන්නවා. 2015 ආණ්ඩුව පටන් ගත්ත ගමන්ම සෝෂල් මීඩියාවලින් වැඩේ පටන් ගත්තා. 2015 ආණ්ඩුවටත් පුළුවන් තරම් ගැහුවා. මේ ආණ්ඩුවට කරන්නෙත් ඒක. මේ ෆෝරම් එකේම කොච්චර ත්‍රෙඩ් දාගෙන දගලනවද.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    සෝෂල් මීඩියාවලින් මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න ලේසියි. එකම බොරුව වුණත් නිතර දකින කොට ඇත්ත වගේ පේන්න ගන්නවා. 2015 ආණ්ඩුව පටන් ගත්ත ගමන්ම සෝෂල් මීඩියාවලින් වැඩේ පටන් ගත්තා. 2015 ආණ්ඩුවටත් පුළුවන් තරම් ගැහුවා. මේ ආණ්ඩුවට කරන්නෙත් ඒක. මේ ෆෝරම් එකේම කොච්චර ත්‍රෙඩ් දාගෙන දගලනවද.
    ow, gdk ayata eka theren na. nkn maraganna yanwa. 2015 apit marketing wada kara my3 ge. mara game gahanne..
     
    • Like
    Reactions: shadow134