ඉරාජ් කාරයා තමයි රාජපක්ශ ලගෙ පැත්තෙන් වැඩේ අදින්නේ මේ වෙලාව කටියම පට්ට සීන් එකක ඉන්නේ මොකද ඉරාජ්ට ගහන්න එකෙක් එනවා නම් මේ සොශල් මීඩියා ඇතුලේ සජිත් ව රිප්රසන්ට් කරන්න එතකොට තමයි අපිට හොදම සීන් එක බලාගන්න පුලුවන් අශෙන් මේකට ඇවිල්ල සීන් එක චොර කරගත්තා සහ ඉරාජ් චොර කලා ඉරාජ් වගේ පර්සනිලිටි එකක් තිබ්බොත් ආටිස්ට් කෙනෙක් හරි ඒ වගේ සජිත් ගෙන් හොද කුට්ටියක් උට හම්බවෙනවා සහ මාර සීන් එකක් වෙන්නේ ලොකු සීතල යුද්දයක් බලාගන්න පුලුවන් වෙයි මේ වෙලාව වෙනකොට සීන් එක තියෙන්නේ හරීන් එක්ක ඒත් හරීන්ව මිනිස්සු පිලිගන්න කැමතී නෑ
ඒ පැත්තෙන් ගත්තොත් පොලිටික්ස් මාර ආතල් ! ඉස්සරහට ඉන්ටෙනෙට් එක්ක වැඩ කරන්න පුලුවන් නම් සෝශල් මිඩියා කැරැක්ටර් එකක් නම් හොද ගේමක් ගහගන්න පුලුවන් ! ඇවන්ගාඩ් එකෙන් එහෙමත් පොලිටික්ස් හැන්ඩ්ල් කරන්න කන්න බොන්න ඉන්න තැන් දීලා ලක්ශ ගනන් පඩි දීලා කොල්ලෝ හොයනවා මේක මාර සීන් එකක් වෙන්නේ
මේ වැඩේ කන්ට්රෝල් කරන්න Elakiri එකේ අපි නැගී සිටින්න ඕනි මිත්රවරුනි නැගිටපියව්
මන් කලින් කිව්ව හරීන් එක්ක තියන කේස් බලපන්
බලපන්

බලපන් nagitapiyaw itin
------ Post added on Jan 23, 2021 at 7:54 PM
Last edited: