
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙන,

ඉදිරි ප්‍රතිසංස්කරණ වේගවත් වෙන,

පුද්ගලීකරණය යතාර්ථයක් වෙන,

බැංකු පොළිය සහ ලීසිං පොළිය අඩු වෙන,

ආර්ථිකය වර්ධනය වෙන,

ජනතාවගේ ආදායම් ඉහළ යන,

සංචාරයකයන් වැඩි වැඩියෙන් එන,

ක්‍රිකට් මැච් දිනන,

මැතිවරණයෙන් අලුත් නායකයින් බිහි වෙන,

පුරවැසියන්ගේ මනස විවෘත වෙන,

අලුත් ව්‍යාපාර සාර්ථක වෙන,

වෙළෙඳපොළ නිදහස ඉහළ යන,

ධනය ජනිත වෙන,

රජය කුඩා වෙන,

රජයේ සේවක බර ලිහිල් වන,

පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ඉහළ යන,

ජලාශ පිරීයන්න වැසි ලැබෙන,

දේශගුණික විපර්යාස වලින් සිදුවන ස්වාභාවික විපත් අර්බුදය අවසන් වන තෙක් වත් අවම වන,

අලුත් වසංගත ඇති නොවෙන,

ගෝලීය යුද වතාවරණය සුව අතට හැරෙන හෝ කල් යන,
සුබම සුබ 2024 ක් වේවා!
පැතුම් කර්නර්
#හරිත