2024 පාර්ලිමේන්තුවට පත්විය යුත්තේ කවුද? තීරණය ඔබේ අතේ.

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගමට වැඩක් කරගන්න ඕනෙ නම් මිනිහට පළාත් පාලන එකට නාම යෝජනා දෙන්න තිබ්බනෙ. අහවල් එකටද පාර්ලිමේන්තු ඉල්ලන්නෙ
    allocation wadi MPta.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ පැත්තේ පෝස්ටර් ගහලා තිබ්බා පදක්කමෙන් එකෙක් වෛද්‍ය කියල තියෙන්නේ ඉස්සරහ. හැබැයි පොර පශු වෛද්‍ය. බලපන් ඉතින් ප්‍රෝඩාව... 😤


    ඇයි වෙට්නරි සර්ජන් අඩු කුලෙද
    ඊලග පාර පූස ලෙඩ උනාම හන්දියෙ කොත්තු කඩේට අරන් පලයන් එහෙනන්

    ඒ විතරක් නෙවෙ, තෝත් පල වෙට් ගාවටම ලෙඩ උනාම

    බූරූවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඇයි වෙට්නරි සර්ජන් අඩු කුලෙද
    ඊලග පාර පූස ලෙඩ උනාම හන්දියෙ කොත්තු කඩේට අරන් පලයන් එහෙනන්

    ඒ විතරක් නෙවෙ, තෝත් පල වෙට් ගාවටම ලෙඩ උනාම

    බූරූවා

    ඌනේ ඒක අඩු කුලේ කියල හිතන්නේ. නැත්තන් කෙලින්ම පශූ වෛද්‍ය කියල දානවනේ. ඌට එහෙම දාන එක අඩුකුලේ වගේ හිතෙනවා ඇති. අපිට නම් එහෙම හිතෙන්නේ නෑ. 🥱
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කාර්‍යය ඒක නෙමේ. අනික ඔය කියන ගමට වෙන භෞතික වාසියට වඩා ඔය වගේ උන්ගෙන් රටට overall වෙන නරක වැඩි
    ඔව් ඕකුන් රටෙන් කෝටියක් විතර කොමිස් ගැහුවොත් ඒකෙන් ලක්ෂ5ක් 10ක් විතර පාවිච්චි කරනවා ඡන්ද දායකයන්ව මේන්ටේන් කරන්න. තව ගමේ එවුන්ට ජොබ් දෙන්න. ගමේ එවුන් ප්‍රතිලාභ අරන් ආයෙම ඌව පාර්ලිමේන්තු එවනවා

    ඉස්සර ජෙයරාජ් බුවත් කළේ ඔය ටික තමයි. ඊට අමතරව මැටි කපන් එවුන්, පස් කපන එවුන්, කස්සිප්පු පෙරන එවුන් වගේ නීතිවිරෝධී බිස්නස් කරන එවුන්ව ආරක්ෂා කළා. ජෙයරාජ් මළාට පස්සෙ සුදර්ශනී එච්චර සපෝර්ට් නැති හින්දා තමයි පස් කාරයා ගාවට මිනිස්සු සෙට් උනේ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    IT field එකේ උන් කීයක් ඉන්නවද NPP ලිස්ට් එකේ ?

    එරංග NPP ජාතික ලැයිස්තුවෙන් එනවා කියල දැක්ක. ඒ වගේ උන්ට වැඩක් කරන්න බලයක් ලැබුනොත් හොඳයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,915
    18,784
    113
    ඔව් ඕකුන් රටෙන් කෝටියක් විතර කොමිස් ගැහුවොත් ඒකෙන් ලක්ෂ5ක් 10ක් විතර පාවිච්චි කරනවා ඡන්ද දායකයන්ව මේන්ටේන් කරන්න. තව ගමේ එවුන්ට ජොබ් දෙන්න. ගමේ එවුන් ප්‍රතිලාභ අරන් ආයෙම ඌව පාර්ලිමේන්තු එවනවා

    ඉස්සර ජෙයරාජ් බුවත් කළේ ඔය ටික තමයි. ඊට අමතරව මැටි කපන් එවුන්, පස් කපන එවුන්, කස්සිප්පු පෙරන එවුන් වගේ නීතිවිරෝධී බිස්නස් කරන එවුන්ව ආරක්ෂා කළා. ජෙයරාජ් මළාට පස්සෙ සුදර්ශනී එච්චර සපෝර්ට් නැති හින්දා තමයි පස් කාරයා ගාවට මිනිස්සු සෙට් උනේ.
    අනිවා.. ඕකුන්ව නම් ගෙදරම තියන්න ඕනෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    YII9pDb.png

    පක්ෂෙට විතරක් කතිරෙ ගහල ආවොත් මොකද වෙන්නෙ...

    ආ... මේ.... සාගල සර් ඉන්නවා නේද ආයිබෝං.....
    හික්... හික්... හික්...
    උම්මා කැටේ... පන කෙන්ද...?
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    YII9pDb.png

    පක්ෂෙට විතරක් කතිරෙ ගහල ආවොත් මොකද වෙන්නෙ...

    ආ... මේ.... සාගල සර් ඉන්නවා නේද ආයිබෝං.....
    හික්... හික්... හික්...
    උම්මා කැටේ... පන කෙන්ද...?
    Eka Aasana Gaana enna impact 1k wenawa. Wadima manapa piliwelata kattiya elect wenawa..
     
    • Like
    Reactions: Lejayange

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,823
    113
    Homagama
    ගාල්ල

    හසාරා ලියනගේ NPP

    FB-IMG-1730290764946.jpg


    මාතර

    විපක්ෂට උනත් ගේම ඉල්ලන්න පුලුවන් පන ඇති එවුන් ඉන්න ඕනා.


    FB-IMG-1730290862331.jpg


    ගම්පහ

    ක්‍රිශාන්ත අබේසේන NPP
    Npp එකේ ඇතුලේ ලොකු වැඩක් කලා. ප්‍රතිපත්ති සෑදිමේ සිට.
    FB-IMG-1730291075050.jpg


    ගම්පහ දකුනු ඉවුරට ⁣හොද තෝරගැනිමක් තියනවා. ඒ මෙයා. ප්‍රශාන්.

    FB-IMG-1730290899306.jpg

    ------ Post added on Oct 30, 2024 at 6:02 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනිවා. මුත්තත් උඹලගෙ දුප්පත් කම නැති කරන්නම් කියල චන්දෙ ඉල්ලලා සැප වින්දා. සීයත්, තාත්තත්, මුණුබුරත් මී මුණුබුරත් එහෙහමයි. දුප්පත් කම නැති කිරීම කෙසේ වෙතත් මේන්ටේන් කරනවා උන්. සක්කිලි බල්ලො. අහිංසක වතු දෙමළ උන්ට උන් පාවිච්චි වෙනව කියල වත් අවබෝධයක් නෑ. තොන්ඩුමෑන් ජීප් එකේ සන් රූෆ් එකෙන් හිටගෙන ලයිම අයිනෙන් යනකොට උන් වඳිනවා. පව්. අම්බිකා පාර්ලිමේන්තු යන්නම ඕන
    🙄

    ගුටි කෑමට නියමිතයි
    ------ Post added on Mar 15, 2026 at 9:02 PM