2024 Thopila Merila Pala Ponnayo!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    aa81d8bb-07eb-45c8-90e2-06356fc7377c-removebg-preview.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    ජොලට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ ගොඩ්ටත් මරු ලඟාවෙතී
    ටෙලස්කෝප් එක පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ ගැම්ම නැතිවෙයි රැලි වැටුනාම
    පකේ මහිම නැතිවෙයි කැරි සිඳුනාම
    කොට්ට බබා පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම ප්‍රීමා කොත්තු මී කෑම
    බීමෙන් හොඳ බීම බජට් පෝටෙලෝ බීම
    දීමෙන් හොඳ දීම ඩගියට බැට දීම
    යෑමෙන් හොඳ යෑම අංගොඩටම යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    තොපිට කොයින්දැයි මේවා අසනු එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
    නොමැරෙන පකෙක් ලෙස ජීවත් වෙන්න එපා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,691
    15,039
    113
    Milagiriya
    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ ගැම්ම නැතිවෙයි රැලි වැටුනාම
    පකේ මහිම නැතිවෙයි කැරි සිඳුනාම
    කොට්ට බබා පවතී ලොව හැමදාම
    :lol::lol::lol::lol: