2025 ආණ්ඩුව ගෙදර යයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මේ හමුදුරුවෝ ගෝටාවෙනුවෙන් ලොකු වැඩකොටසක් කරා. බුකියෙයි එලියෙයි
    කොහෙද බොරු කියන්න එපා ඔය හම්බයන්ට කඩේ යන හාමුදුරු කෙනෙක් කියල අහගන්න තමා හදන්නෙ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහෙද බොරු කියන්න එපා ඔය හම්බයන්ට කඩේ යන හාමුදුරු කෙනෙක් කියල අහගන්න තමා හදන්නෙ
    ඉස්සර තිබ්බ සිංහල රාවය කියලා සංවිධානයක් ඒ කාලේ ඉඳන් දන්නවා මේ ස්වාමින් වහන්සේව. හම්බයෝ පේන්න බෑ
     
    • Like
    Reactions: sidathsaumya

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ මනුස්සයට දුන්න එක වැරදියි කියන්න තාම ඉක්මන් වැඩියි . ගෝඨට මොකක්ම හරි විශ්වාසයක් ඇතිනෙ . නැත්තන් ලංකාවෙන්ම ඒක වෙච්ච නාමල්ට ඔය ඇමතිකම දෙන්න පුලුවන්නෙ
    එසේම මෙම ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වූයේද අලිසබ්‍රි මහතාය. ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ

    කොරෝනා වසංගතය වැලඳී මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ගත් වෛරී ක්‍රියාවක් බව අල් ජසීරාවට වාර්තා සැපයුවේ අලි සබ්‍රි බව ජනතාවට අමතක නැත
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එසේම මෙම ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වූයේද අලිසබ්‍රි මහතාය. ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ

    මහින්ද පත් කරානම් සත පහකට ශුවර් කරන්න බෑ . ඒත් ගෝඨ නිසා ටිකක් බලන්න වෙනව මචන් . මන් ඒකයි කිව්වෙ . කොහොම උනත් ඔය අති බහුතර කැමැත්තනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉස්සර තිබ්බ සිංහල රාවය කියලා සංවිධානයක් ඒ කාලේ ඉඳන් දන්නවා මේ ස්වාමින් වහන්සේව. හම්බයෝ පේන්න බෑ
    owwa wedak ne ban baiyanta parabakaran marapu SFta wecha de dakane.
     
    • Like
    Reactions: raterala

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේ මනුස්සයට දුන්න එක වැරදියි කියන්න තාම ඉක්මන් වැඩියි . ගෝඨට මොකක්ම හරි විශ්වාසයක් ඇතිනෙ . නැත්තන් ලංකාවෙන්ම ඒක වෙච්ච නාමල්ට ඔය ඇමතිකම දෙන්න පුලුවන්නෙ
    සබ්‍රි තමා ගැලපෙනම කෙනා මචන් මාත් කියන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොන බලවේග හැදුවත් දෙරණ හිරු ඉන්නකම් මේ රටේ උන්ගේ මතවාදය පරද්දනවා බොරු..
    ඒ පඩංගු දෙක බලන උන් ඒකෙ යන හැම මගුලම විශ්වාස කරනවා..
     
    • Like
    Reactions: dayt0na

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    2022 වගේ මයිනා අගමැති කම බැසිල්ට දෙනවා..ඉතුරු අවුරුදු 3 අදින්න.. 2025 බැසිල් තමා පොහොට්ටුව ජනපති අපේක්ෂක..
    නාමල් අගමැති .. ෂෝක් නේ...
    ඔය වෙනකොට යෝෂිත චිච් දෙන්නත් දේශපාලනේට එන්න පුළුවන්..
    ලංකාව ක් තියෙයිද කියලා තමා සැක ඒ වෙනකොට..😄😄😄
     
    • Haha
    Reactions: Die-hard