2025 ජනාධිපති කරමුද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    ජනපති දුන් කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කියයි..


    May 6, 2021 at 12:00 pm | lanka C news



    https://lankacnews.com/wp-content/uploads/2019/07/dappula-1.jpg
    නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

    දැනට නීතිපති ධූරය දරන දප්පුල ද ලිවේරා මහතා තවත් ටික දිනකින් එම ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

    නමුත් එම ධුරය බාර ගැනීම ලිවේරා මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න පැවසුවාය.

    තමන්ට එම ධුරය ලබා දීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවත් ඔහු සදහන් කර ඇත.
     
    • Haha
    • Like
    Reactions: hodakolla and nikdw

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    B651AB6A-3C27-47A1-BB51-CF1E9DEF8327.jpeg
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ෂුවර් එකට කෑල්ලට කැනඩ යන්න වෙන්නෙ නැතුව ඇති ඒකයි ඔය 😆😆