වේස මායම් නොදා ඉදපන් පො&නයොහම්මෝ බන්. ලොක්ක දැක්කොත් පැලිලා මැරෙන්නේ, මේ නහින දෙහින කාලේ
මහින්ද මහත්තයයි උබයි නේද පැරදුනේ![]()
![]()
"මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. කතාව දන්නේ නැත්නම් අම්මලගෙන් අහගනින්![]()

ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේසජිතුයි ගෝටයි තමා උඩින් ඉන්නෙ තාමජනාධිපතිවරනයක් දිනන්න පන තියෙන වෙන කවුරුත් තාම පේන මානෙක නෑ.
බැසිල් නං සුපිරිගෝතය නං ලොවෙත් දිනන්නේ නෑ
jvp බලයට එන්නේ නෑ නේ අනුර කොහේ එන්නද
සජිත ඉල්ලන එකක් නෑ ආයෙම
කරු නාකි ලොවෙත් ඉල්ලන්නේ නෑ
වියපත් බඹරා (ගම්බට්ටා) ආසාව ඇති ඉලන්න රට බේරගත්ත පහෙන් එකක් නේ
කව්ද බං වීරවංස කියන්නේ ? බෙරවායා
පාටලිගේ ප්ලෑන් ඇති සන්ධානයකින් එන්න එත් දිනන්නේ නෑ
විජේදාස ඉල්ලනවද නැද්ද නිස්සන්කගෙන් තමයි දැනගන්න පුළුවන්
ෆොන්සේකා ආයෙත් ඉල්ලයි කියල හිතන්න බෑ ඉල්ලුවත් දිනන්නෙත් නෑ දැන් හමුදාවේ උන් එපා වෙලා සිංහලුන්ට
මං හිතන්නේ මේ සෙට් එකෙන් එක්කෙනෙක් දිනන්න පුළුවන්:
බැසිල් (ඇමරිකන් පුරවැසිකම අදාලම නෑ)
නාමල් සහෝ
ශිරන්ති
මේ අයත් චන්දෙ ඉල්ලන්න ඉඩ තීනවා:
අනුරුද්ද පාදෙණිය
කෑගල්ලේ බණ්ඩාර කෙනෙක්
රොකට් රෝහිත
ගොඩ යෑම අර්ථ දක්වන විදිහට තමා ඉතිං ගොඩක් උන් ගොඩ යන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් දින්නොත් තමාඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ
උබල වගේ සල්ලි වලට කහින උන් හැදුනට වැඩක් නෑනේ පොන්ස් මහා එවුන් හැදෙන් නැතිවමම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..
වේස මායම් නොදා ඉදපන් පො&නයො
හම්මෝ බන්. ලොක්ක දැක්කොත් පැලිලා මැරෙන්නේ, මේ නහින දෙහින කාලේ
මහින්ද මහත්තයයි උබයි නේද පැරදුනේ![]()
![]()
"මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. කතාව දන්නේ නැත්නම් අම්මලගෙන් අහගනින්![]()
එක්කො හැදෙයි නැත්තම් මක බෑවෙයි මේ රට. කොහොමත් මේ රට තියෙන්නෙ Do or Die situation එකක්. තව ලොස් වෙන්න දෙයක් නෑ..මිනිහා සතා කියලා කවුරුත් දන්නවා මිනිහට අදාලා නෑ කොක්කෙන්ද කෙක්කෙන්ද කියලා හැබැයි ගේමක් ගහනවා ලොවෙත්.. ප්‍රබාකරන් පරද්දන්න out of the box හිතන කෙනෙක් ආපු නිසා යුද්දෙ දින්නෙ. ඒ වගේම තමා මේ සිස්ටම් එක. දැන් ඉන්න කෙනා පුටින් කියලා ආවට හිටපු පබයා හොදයි මීටවඩා. හැබැයි ෆොනී පුටින් / ලී ක්වන් යූ නෙමේ ෆොනීමයි කියලා කවුරුත් දන්නවාෆොන්සේකා.
මනුස්සයා දැන් දේශපාලනයෙනුත් පරිනතයි.
අනික පිස්සෝ සෙට් එකක් තමුන්ගේ පැත්තෙ තියාගෙන බෝම්බ කාගෙන තනියම් යුද්දෙත් ඉවර කරපු එකේ පිස්සොසෙට් එකක් පාර්ලිමේන්තුවේ තියාගෙන මනුස්සයට රටත් හදන්න පුලුවන් වේවි.
ඒ මොකා ආවත් 2025 වෙද්දි මම ආශික් ලන්තෙ අත ඇරලා ගිහින් ඉඳීවි
බොහෝ දුරට බැසිල් තමයි මටත් හිතෙන්නේ. ඔය ලිස්ට් ඒකෙන් අනුර ආවනම් මම කැමතියි. හැබැයි පඹයා ඹරිජිනල් හම්බවුනු නිසා කලින් ඒකාටත් චානස් තියෙනවා. උගේ කාලේ කරපු ලොකුම වරද පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා සද්ද නැතිව හිටපු ඒක. පාස්කු ප්‍රහාරය නොවිසුදූ අභිරහසක් හැමෝම දන්න.ගෝතය නං ලොවෙත් දිනන්නේ නෑ