2025 ජනාධිපති කවුද?

2025 ජනාධිපති කවුද?

  • 1.නන්දසේන ගොඨාබය රාජපක්ෂ

    Votes: 43 26.9%
  • 2.අනුර කුමාර දිසානායක

    Votes: 26 16.3%
  • 3.සජිත් ප්‍රේමදාස

    Votes: 17 10.6%
  • 4.කරු ජයසුරිය

    Votes: 3 1.9%
  • 5. සරත් විරසේකර

    Votes: 2 1.3%
  • 6. විමල් විරවංශ

    Votes: 7 4.4%
  • 7. පඨ්ලි චම්පික රනවක

    Votes: 37 23.1%
  • 8. විජේදාස රාජපක්ෂ

    Votes: 1 0.6%
  • 9. සරත් ෆොන්සේකා

    Votes: 42 26.3%
  • 10. ශවෙන්ද්‍ර සිල්වා

    Votes: 3 1.9%

  • Total voters
    160
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,227
    113
    Malabe
    හම්මෝ බන්. ලොක්ක දැක්කොත් පැලිලා මැරෙන්නේ, මේ නහින දෙහින කාලේ :D

    මහින්ද මහත්තයයි උබයි නේද පැරදුනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    "මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. කතාව දන්නේ නැත්නම් අම්මලගෙන් අහගනින් :D:D:D
    වේස මායම් නොදා ඉදපන් පො&නයො
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,904
    113
    සජිතුයි ගෝටයි තමා උඩින් ඉන්නෙ තාම :yes: ජනාධිපතිවරනයක් දිනන්න පන තියෙන වෙන කවුරුත් තාම පේන මානෙක නෑ.
    ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ
     
    • Like
    Reactions: Didy and reddit

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,444
    17,287
    113
    Gotland
    ගෝතය නං ලොවෙත් දිනන්නේ නෑ
    jvp බලයට එන්නේ නෑ නේ අනුර කොහේ එන්නද
    සජිත ඉල්ලන එකක් නෑ ආයෙම
    කරු නාකි ලොවෙත් ඉල්ලන්නේ නෑ
    වියපත් බඹරා (ගම්බට්ටා) ආසාව ඇති ඉලන්න රට බේරගත්ත පහෙන් එකක් නේ
    කව්ද බං වීරවංස කියන්නේ ? බෙරවායා
    පාටලිගේ ප්ලෑන් ඇති සන්ධානයකින් එන්න එත් දිනන්නේ නෑ
    විජේදාස ඉල්ලනවද නැද්ද නිස්සන්කගෙන් තමයි දැනගන්න පුළුවන්
    ෆොන්සේකා ආයෙත් ඉල්ලයි කියල හිතන්න බෑ ඉල්ලුවත් දිනන්නෙත් නෑ දැන් හමුදාවේ උන් එපා වෙලා සිංහලුන්ට

    මං හිතන්නේ මේ සෙට් එකෙන් එක්කෙනෙක් දිනන්න පුළුවන්:

    බැසිල් (ඇමරිකන් පුරවැසිකම අදාලම නෑ)
    නාමල් සහෝ
    ශිරන්ති

    මේ අයත් චන්දෙ ඉල්ලන්න ඉඩ තීනවා:

    අනුරුද්ද පාදෙණිය
    කෑගල්ලේ බණ්ඩාර කෙනෙක්
    රොකට් රෝහිත
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,395

    බැසිල් නං සුපිරි
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,704
    2,912
    113
    මම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..
    උබල වගේ සල්ලි වලට කහින උන් හැදුනට වැඩක් නෑනේ පොන්ස් මහා එවුන් හැදෙන් නැතිව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,689
    19,375
    113
    අම්බකිස්ස
    හොදට බැලුවොත් ෆේස්බුක් පේජස් ගොඩකින් එකම පුද්ගලයෙක්ව අඛන්ඩ්ව බැක්කරනවා..එකම පෝස්ට් එකමයි හැම පේජ් එකකින්ම වැටෙන්නේත්.උඩ ලිස්ට් එකේ එයාගේ නම නෑ.බලන්න හොයලා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,285
    5,719
    113
    King's Landing
    වේස මායම් නොදා ඉදපන් පො&නයො

    හම්මෝ බන්. ලොක්ක දැක්කොත් පැලිලා මැරෙන්නේ, මේ නහින දෙහින කාලේ :D

    මහින්ද මහත්තයයි උබයි නේද පැරදුනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    "මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. කතාව දන්නේ නැත්නම් අම්මලගෙන් අහගනින් :D:D:D

    "මේව අලින්ගෙයි අපෙයි වැඩ" නේද පොන්ස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,303
    11,982
    113
    ෆොන්සේකා.
    මනුස්සයා දැන් දේශපාලනයෙනුත් පරිනතයි.

    අනික පිස්සෝ සෙට් එකක් තමුන්ගේ පැත්තෙ තියාගෙන බෝම්බ කාගෙන තනියම් යුද්දෙත් ඉවර කරපු එකේ පිස්සොසෙට් එකක් පාර්ලිමේන්තුවේ තියාගෙන මනුස්සයට රටත් හදන්න පුලුවන් වේවි.

    ඒ මොකා ආවත් 2025 වෙද්දි මම ආශික් ලන්තෙ අත ඇරලා ගිහින් ඉඳීවි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    2,932
    2,378
    113
    Gedara
    ෆොන්සේකා.
    මනුස්සයා දැන් දේශපාලනයෙනුත් පරිනතයි.

    අනික පිස්සෝ සෙට් එකක් තමුන්ගේ පැත්තෙ තියාගෙන බෝම්බ කාගෙන තනියම් යුද්දෙත් ඉවර කරපු එකේ පිස්සොසෙට් එකක් පාර්ලිමේන්තුවේ තියාගෙන මනුස්සයට රටත් හදන්න පුලුවන් වේවි.

    ඒ මොකා ආවත් 2025 වෙද්දි මම ආශික් ලන්තෙ අත ඇරලා ගිහින් ඉඳීවි
    එක්කො හැදෙයි නැත්තම් මක බෑවෙයි මේ රට. කොහොමත් මේ රට තියෙන්නෙ Do or Die situation එකක්. තව ලොස් වෙන්න දෙයක් නෑ..මිනිහා සතා කියලා කවුරුත් දන්නවා මිනිහට අදාලා නෑ කොක්කෙන්ද කෙක්කෙන්ද කියලා හැබැයි ගේමක් ගහනවා ලොවෙත්.. ප්‍රබාකරන් පරද්දන්න out of the box හිතන කෙනෙක් ආපු නිසා යුද්දෙ දින්නෙ. ඒ වගේම තමා මේ සිස්ටම් එක. දැන් ඉන්න කෙනා පුටින් කියලා ආවට හිටපු පබයා හොදයි මීටවඩා. හැබැයි ෆොනී පුටින් / ලී ක්වන් යූ නෙමේ ෆොනීමයි කියලා කවුරුත් දන්නවා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,107
    705
    113
    අතරමග
    ගෝතය නං ලොවෙත් දිනන්නේ නෑ
    jvp බලයට එන්නේ නෑ නේ අනුර කොහේ එන්නද
    සජිත ඉල්ලන එකක් නෑ ආයෙම
    කරු නාකි ලොවෙත් ඉල්ලන්නේ නෑ
    වියපත් බඹරා (ගම්බට්ටා) ආසාව ඇති ඉලන්න රට බේරගත්ත පහෙන් එකක් නේ
    කව්ද බං වීරවංස කියන්නේ ? බෙරවායා
    පාටලිගේ ප්ලෑන් ඇති සන්ධානයකින් එන්න එත් දිනන්නේ නෑ
    විජේදාස ඉල්ලනවද නැද්ද නිස්සන්කගෙන් තමයි දැනගන්න පුළුවන්
    ෆොන්සේකා ආයෙත් ඉල්ලයි කියල හිතන්න බෑ ඉල්ලුවත් දිනන්නෙත් නෑ දැන් හමුදාවේ උන් එපා වෙලා සිංහලුන්ට

    මං හිතන්නේ මේ සෙට් එකෙන් එක්කෙනෙක් දිනන්න පුළුවන්:

    බැසිල් (ඇමරිකන් පුරවැසිකම අදාලම නෑ)
    නාමල් සහෝ
    ශිරන්ති

    මේ අයත් චන්දෙ ඉල්ලන්න ඉඩ තීනවා:

    අනුරුද්ද පාදෙණිය
    කෑගල්ලේ බණ්ඩාර කෙනෙක්
    රොකට් රෝහිත
    බොහෝ දුරට බැසිල් තමයි මටත් හිතෙන්නේ. ඔය ලිස්ට් ඒකෙන් අනුර ආවනම් මම කැමතියි. හැබැයි පඹයා ඹරිජිනල් හම්බවුනු නිසා කලින් ඒකාටත් චානස් තියෙනවා. උගේ කාලේ කරපු ලොකුම වරද පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා සද්ද නැතිව හිටපු ඒක. පාස්කු ප්‍රහාරය නොවිසුදූ අභිරහසක් හැමෝම දන්න.