2025 ජනාධිපති කවුද?

2025 ජනාධිපති කවුද?

  • 1.නන්දසේන ගොඨාබය රාජපක්ෂ

    Votes: 43 26.9%
  • 2.අනුර කුමාර දිසානායක

    Votes: 26 16.3%
  • 3.සජිත් ප්‍රේමදාස

    Votes: 17 10.6%
  • 4.කරු ජයසුරිය

    Votes: 3 1.9%
  • 5. සරත් විරසේකර

    Votes: 2 1.3%
  • 6. විමල් විරවංශ

    Votes: 7 4.4%
  • 7. පඨ්ලි චම්පික රනවක

    Votes: 37 23.1%
  • 8. විජේදාස රාජපක්ෂ

    Votes: 1 0.6%
  • 9. සරත් ෆොන්සේකා

    Votes: 42 26.3%
  • 10. ශවෙන්ද්‍ර සිල්වා

    Votes: 3 1.9%

  • Total voters
    160
  • Poll closed .

rukshanrukee

Member
May 28, 2021
4
6
3
ඒ ගොනා වික්ක බන් , රෑ වැටුන වලේ දවල් වැටෙන්ඩ අපිට මොලේ අමාරුවක් නැ පොන්ස්, :yes: :yes:
දැනට මොනා කිවුවත් ඡන්දෙ කිට්ටු වෙද්දි කා ගැන හරි මාර ෆීලින්ග් එකක් එනව බන්.... වෙනසක් කරන්න... රට ජාතිය බේරගන්න... ආර්තිකේ නංවාලන්න වගේ එලකිරි හැගීම් එනවා....

අන්න එතකොට තමා 2010/2015/2020 අපේ වැඩ කරපු ඉත්තෑව ඇහැරෙන්නෙ.... ඉතිං 2025 ත් දුවපං අප්පා උදේ පාන්දරම...

අපි එහෙමයි හරී..... කාට හරි ප්‍රස්න තියේද? ප්‍රස්න?
 

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    ගෝඨාභය 🥰❤️ 69 ලක්ෂයේ උන්ව පලිගන්න වෙන විදියක් නෑ 🤣
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක්කො හැදෙයි නැත්තම් මක බෑවෙයි මේ රට. කොහොමත් මේ රට තියෙන්නෙ Do or Die situation එකක්. තව ලොස් වෙන්න දෙයක් නෑ..මිනිහා සතා කියලා කවුරුත් දන්නවා මිනිහට අදාලා නෑ කොක්කෙන්ද කෙක්කෙන්ද කියලා හැබැයි ගේමක් ගහනවා ලොවෙත්.. ප්‍රබාකරන් පරද්දන්න out of the box හිතන කෙනෙක් ආපු නිසා යුද්දෙ දින්නෙ. ඒ වගේම තමා මේ සිස්ටම් එක. දැන් ඉන්න කෙනා පුටින් කියලා ආවට හිටපු පබයා හොදයි මීටවඩා. හැබැයි ෆොනී පුටින් / ලී ක්වන් යූ නෙමේ ෆොනීමයි කියලා කවුරුත් දන්නවා
    සීරාවට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ගොනා වික්ක බන් , රෑ වැටුන වලේ දවල් වැටෙන්ඩ අපිට මොලේ අමාරුවක් නැ පොන්ස්, :yes: :yes:

    හම්මට මෙන්න මූත්‍ මහින්ද ජනේලෙ එල්ලන්න දායක උනාලු. 😯😯😯

    කොහොමද උඩින් පෙන්නන හැටියි යටින් කරන දේවලුයි. 😯😯
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    ආයෙ කාටවත් රජ සැප විදින්න මගේ ඡන්දෙ නම් දෙන්නෙ නෑ ජීවිතේට ඡන්ද පලට ගිහින් ඡන්ද පත්‍රිකාවෙ මනාප දෙන කොටු එකින් එකට ලියලා එනවා "ඔක්කොම පොන්නයො" කියලා
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    2024 හොඳ ආතල් තියෙයි වගේ..
    සිරාවට, සුපිරම පෙරලීම වෙන්නේ 2024, මට හිතෙන්නේ අනුරයා ලග නවයි වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට, සුපිරම පෙරලීම වෙන්නේ 2024, මට හිතෙන්නේ අනුරයා ලග නවයි වගේ
    අනුරට ලග නැවුව කියන්නෙ ලන් වෙන පැත්ත ඉවරයි, :lol: :lol: :lol: ටොන් පචෝරිස්ල චන්දෙ දෙන්ඩ මේ රටේ එකාලට මොලේ අමාරුවක් නැ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mama nam kiyanne bayyo set wela Anura Kumaraya 2024 president karanna oni :D

    Anuraya pissu keliyoth Gota pissu kelina ewa cover wenawa dan my3 ge hoda kiyanawa wage sir ge hoda kiyanna ganiy
    Anuraya nagattama marenakan jeppanwa bite ekata ganna puluwan, ubalage eka janadipathi wela karapu hati penawa eeta wada gota hodai, sira hodai kiyanna puluwan :P
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනුරට ලග නැවුව කියන්නෙ ලන් වෙන පැත්ත ඉවරයි, :lol: :lol: :lol: ටොන් පචෝරිස්ල චන්දෙ දෙන්ඩ මේ රටේ එකාලට මොලේ අමාරුවක් නැ
    එහෙනම් බැසිල් හාමුට දෙමුද වේසියේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් බැසිල් හාමුට දෙමුද වේසියේ.
    මට හිතුන ගු ඇන් පි බැල්ලියක්ගෙ ෆේක් එකක් කියල, :lol: :lol: :lol: ගු ඇන් පි පො&නයෙක් නම් ෆේක් හදන්ඩම එපැයි ලොල්