2025 ජනාධිපති කවුද?

2025 ජනාධිපති කවුද?

  • 1.නන්දසේන ගොඨාබය රාජපක්ෂ

    Votes: 43 26.9%
  • 2.අනුර කුමාර දිසානායක

    Votes: 26 16.3%
  • 3.සජිත් ප්‍රේමදාස

    Votes: 17 10.6%
  • 4.කරු ජයසුරිය

    Votes: 3 1.9%
  • 5. සරත් විරසේකර

    Votes: 2 1.3%
  • 6. විමල් විරවංශ

    Votes: 7 4.4%
  • 7. පඨ්ලි චම්පික රනවක

    Votes: 37 23.1%
  • 8. විජේදාස රාජපක්ෂ

    Votes: 1 0.6%
  • 9. සරත් ෆොන්සේකා

    Votes: 42 26.3%
  • 10. ශවෙන්ද්‍ර සිල්වා

    Votes: 3 1.9%

  • Total voters
    160
  • Poll closed .

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    වත්මන් රජයෙන් නම් කවුරු ඉල්ලයිද දන්නේ නැහැ. ඒ කවුරු උනත් ඒ කෙනා තමයි දිනන්නේ.

    කොහොම උනත් විපක්ෂෙන් සජිත් ඉල්ලනවා නං ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂෙන් ඉල්ලන අපේක්ෂකයා තමයි දිනන්නේ.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,291
    17,472
    113
    හස්තිශෛලපුර
    160930416_132097462172603_8763228063099813269_o.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,505
    4,953
    113
    Gedara

    ගොඨාබය රාජපක්ෂ​

    හම්බෙයි පම්කක් බලන් හිටපන්.. ගූ ගහලා එලවන්නෙ කයිවරැවවයි බත් බැලයො සෙට් එකයි

    කවුරු වෙන්න පුලුවන් ද
    SF
    ------ Post added on Jun 11, 2021 at 9:44 PM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,412
    113
    Sri Lanka
    නූගත් සක්කිලි විමලෙ බන්. O/L ෆේල් ගොං සජියට වඩා අට විතරක් පාස් විමලය දාහෙන් සම්පතයි
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    හම්බෙයි පම්කක් බලන් හිටපන්.. ගූ ගහලා එලවන්නෙ කයිවරැවවයි බත් බැලයො සෙට් එකයි


    ------ Post added on Jun 11, 2021 at 9:44 PM
    2020 ගූ කාපු උන් කියන කතා අපි තඹේකට ගනන් ගන්නෙ නැ.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: DiazHub

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,505
    4,953
    113
    Gedara
    2020 ගූ කාපු උන් කියන කතා අපි තඹේකට ගනන් ගන්නෙ නැ.. :lol: :lol: :lol:
    ඔහොම කියලා තමා එක්කෙනෙක් 2015 ජ්නෙලේ එල්ලුවෙ. යුද්දෙ දිනපු නායකයාව ජනේලෙ එල්ලපු එකේ අනිත් එවුන් මොන හාල් කෑලිද ගොනෝ.. 🤣🤣 පූට්ටු ගනිකාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,283
    113
    Malabe
    ඔහොම කියලා තමා එක්කෙනෙක් 2015 ජ්නෙලේ එල්ලුවෙ. යුද්දෙ දිනපු නායකයාව ජනේලෙ එල්ලපු එකේ අනිත් එවුන් මොන හාල් කෑලිද ගොනෝ.. 🤣🤣 පූට්ටු ගනිකාව
    ඒ ගොනා වික්ක බන් , රෑ වැටුන වලේ දවල් වැටෙන්ඩ අපිට මොලේ අමාරුවක් නැ පොන්ස්, :yes: :yes:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    ඒ ගොනා වික්ක බන් , රෑ වැටුන වලේ දවල් වැටෙන්ඩ අපිට මොලේ අමාරුවක් නැ පොන්ස්, :yes: :yes:
    ඇයි උබ දැන් මයිත්‍රීටද ජන්දේ දුන්නේ 2015 ? රෑ වැටුන වලේ දවල් වට්ටෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියෙනෙන්. ඒ කියන්නේ උබත් ජන්දේ දුන්නේ මයිත්‍රීට?