මඩ ගැහුවට වැඩක් වෙන්නෙ නැ, උබලගෙ මෝඩ විපක්ශෙ ගොන් බඩුවලට වඩා නම් අපේ ජනාධිපතිතුමා දාහෙන් සම්පතක්..ගු හේරා නහයෙන් අඬාගෙන ඉල්ලයි කොරෝනා නිසා රටට වැඩක් කරන්න බැරි උනා ..ජනතාවට සහන දෙන්න මං එනෝ කියලා..![]()
අම්බෝ ඩෙඩ්ඇයි උබ දැන් මයිත්‍රීටද ජන්දේ දුන්නේ 2015 ? රෑ වැටුන වලේ දවල් වට්ටෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියෙනෙන්. ඒ කියන්නේ උබත් ජන්දේ දුන්නේ මයිත්‍රීට?
මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,ඇයි උබ දැන් මයිත්‍රීටද ජන්දේ දුන්නේ 2015 ? රෑ වැටුන වලේ දවල් වට්ටෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියෙනෙන්. ඒ කියන්නේ උබත් ජන්දේ දුන්නේ මයිත්‍රීට?
රාජ පස්ස පවුලට නේද ..සම්පතමඩ ගැහුවට වැඩක් වෙන්නෙ නැ, උබලගෙ මෝඩ විපක්ශෙ ගොන් බඩුවලට වඩා නම් අපේ ජනාධිපතිතුමා දාහෙන් සම්පතක්..
ෆොන්සේකා ඉන්න ආණ්ඩුවට බෝම්බ ගැහුවේ. මිනිහගේ ආරක්ෂක දැනුම කෝ එතකොට? අනික වනජීවී ඇමැතිවෙලා ඉද්දි අලිවැට වත් හැදුවද? සංචරා බංගලා වැල් සැප ගත්තු එක ඇරෙන්න වෙන මොකක්ද කරේ කියපන් බලන්න උබට පුළුවන් නං?ෆොන්සේකා
මෝඩ කතා, කතා කරනවනම් වේස මායම් නොදා ඉදපන් , අප්පිරියයිනෙ ඔහොම හැසිරෙද්දිඅම්බෝ ඩෙඩ්![]()
මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,
ඔය පවුල් කතා 2020ත් කිවනෙ වැඩක් උනේ නැනෙ, තාමත් හන මිටිය කරේ තියන් ඉන්නෙ වැඩක් වෙයි කියල හිතාගෙනදරාජ පස්ස පවුලට නේද ..සම්පත![]()
ඒක එහෙම කියන්න එපැයි. මම හිතුවේ උබ 2015 මයිත්‍රීට ජන්දේ දීලා දැන් කලකිරිලා ඉන්නේ කියලා.මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,
තවත් වේස මායමක්, පො*න කතා කියවන්ඩ එපා , පිරිමියෙක් වගේ හැසිරියල්ල වේස මායම් එපා,ට හුඩු යකෝ, අපි කිව්වේ උබයි මහින්ද මහත්තයයිද?![]()
![]()
![]()
මම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..ඒක එහෙම කියන්න එපැයි. මම හිතුවේ උබ 2015 මයිත්‍රීට ජන්දේ දීලා දැන් කලකිරිලා ඉන්නේ කියලා.
එතකොට් උබ කොහොමද කියන්නේ මයිත්‍රීට ජන්දේ දුන් උන් උන්ට වැරදුනා කියලා හිතනවා කියලා. උබට එහෙම කියන්න විදියක් නැහැනේ, උබ එතන හිටියේ නැත්තං 2015.
ඔයාගෙ තියරියෙ හැටියට මහින්ද ඇමතිකන් කරනකොට යුද්දෙ දින්නෙ නැත්තේ ඇයි වගේ. ෆොන්සේකා ට හරි හමන් තනතුරක් තිබ්බද ජාතික ආරක්ශාව ගැන. එහෙම තිබ්බ නම් ඔහොම වෙනවද? නිකන් හිතපන්. බලය ඕනෙ බන් වැඩක් කරන මිනිහෙක්ට උනත් වැඩක් කරන්නෆොන්සේකා ඉන්න ආණ්ඩුවට බෝම්බ ගැහුවේ. මිනිහගේ ආරක්ෂක දැනුම කෝ එතකොට? අනික වනජීවී ඇමැතිවෙලා ඉද්දි අලිවැට වත් හැදුවද? සංචරා බංගලා වැල් සැප ගත්තු එක ඇරෙන්න වෙන මොකක්ද කරේ කියපන් බලන්න උබට පුළුවන් නං?
ඔයාගෙන් නෙමෙයි ඇහුවේ. පොරිසාදයගෙන්.ඔයාගෙ තියරියෙ හැටියට මහින්ද ඇමතිකන් කරනකොට යුද්දෙ දින්නෙ නැත්තේ ඇයි වගේ. ෆොන්සේකා ට හරි හමන් තනතුරක් තිබ්බද ජාතික ආරක්ශාව ගැන. එහෙම තිබ්බ නම් ඔහොම වෙනවද? නිකන් හිතපන්. බලය ඕනෙ බන් වැඩක් කරන මිනිහෙක්ට උනත් වැඩක් කරන්න
මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,
ට හුඩු යකෝ, අපි කිව්වේ උබයි මහින්ද මහත්තයයිද?![]()
![]()
![]()
තවත් වේස මායමක්, පො*න කතා කියවන්ඩ එපා , පිරිමියෙක් වගේ හැසිරියල්ල වේස මායම් එපා,
මම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..
------ Post added on Jun 11, 2021 at 9:58 PM
නිකන් පොහොර දුන්නා වගේගු හේරා නහයෙන් අඬාගෙන ඉල්ලයි කොරෝනා නිසා රටට වැඩක් කරන්න බැරි උනා ..ජනතාවට සහන දෙන්න මං එනෝ කියලා..![]()
නාමල් නම් list එකට දලා වැඩක් නෑ නේමම හිතන්නේ නෑ ඔතන ඉන්න එකෙක්වත් දිනයි කියලා.![]()
![]()
![]()