2025 ජනාධිපති කවුද?

2025 ජනාධිපති කවුද?

  • 1.නන්දසේන ගොඨාබය රාජපක්ෂ

    Votes: 43 26.9%
  • 2.අනුර කුමාර දිසානායක

    Votes: 26 16.3%
  • 3.සජිත් ප්‍රේමදාස

    Votes: 17 10.6%
  • 4.කරු ජයසුරිය

    Votes: 3 1.9%
  • 5. සරත් විරසේකර

    Votes: 2 1.3%
  • 6. විමල් විරවංශ

    Votes: 7 4.4%
  • 7. පඨ්ලි චම්පික රනවක

    Votes: 37 23.1%
  • 8. විජේදාස රාජපක්ෂ

    Votes: 1 0.6%
  • 9. සරත් ෆොන්සේකා

    Votes: 42 26.3%
  • 10. ශවෙන්ද්‍ර සිල්වා

    Votes: 3 1.9%

  • Total voters
    160
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    ගු හේරා නහයෙන් අඬාගෙන ඉල්ලයි කොරෝනා නිසා රටට වැඩක් කරන්න බැරි උනා ..ජනතාවට සහන දෙන්න මං එනෝ කියලා..😂😂😂
    මඩ ගැහුවට වැඩක් වෙන්නෙ නැ, උබලගෙ මෝඩ විපක්ශෙ ගොන් බඩුවලට වඩා නම් අපේ ජනාධිපතිතුමා දාහෙන් සම්පතක්..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    3,383
    3,007
    113
    Gedara
    ඇයි උබ දැන් මයිත්‍රීටද ජන්දේ දුන්නේ 2015 ? රෑ වැටුන වලේ දවල් වට්ටෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියෙනෙන්. ඒ කියන්නේ උබත් ජන්දේ දුන්නේ මයිත්‍රීට?
    අම්බෝ ඩෙඩ් 😂😂
     
    • Like
    Reactions: Lankaputhra16

    මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    6,667
    8,788
    113
    මඩ ගැහුවට වැඩක් වෙන්නෙ නැ, උබලගෙ මෝඩ විපක්ශෙ ගොන් බඩුවලට වඩා නම් අපේ ජනාධිපතිතුමා දාහෙන් සම්පතක්..
    රාජ පස්ස පවුලට නේද ..සම්පත 😂😂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,397
    113
    ෆොන්සේකා
    ෆොන්සේකා ඉන්න ආණ්ඩුවට බෝම්බ ගැහුවේ. මිනිහගේ ආරක්ෂක දැනුම කෝ එතකොට? අනික වනජීවී ඇමැතිවෙලා ඉද්දි අලිවැට වත් හැදුවද? සංචරා බංගලා වැල් සැප ගත්තු එක ඇරෙන්න වෙන මොකක්ද කරේ කියපන් බලන්න උබට පුළුවන් නං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    අම්බෝ ඩෙඩ් 😂😂
    මෝඩ කතා, කතා කරනවනම් වේස මායම් නොදා ඉදපන් , අප්පිරියයිනෙ ඔහොම හැසිරෙද්දි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    රාජ පස්ස පවුලට නේද ..සම්පත 😂😂
    ඔය පවුල් කතා 2020ත් කිවනෙ වැඩක් උනේ නැනෙ, තාමත් හන මිටිය කරේ තියන් ඉන්නෙ වැඩක් වෙයි කියල හිතාගෙනද :lol: :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,397
    113
    මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,
    ඒක එහෙම කියන්න එපැයි. මම හිතුවේ උබ 2015 මයිත්‍රීට ජන්දේ දීලා දැන් කලකිරිලා ඉන්නේ කියලා.

    එතකොට් උබ කොහොමද කියන්නේ මයිත්‍රීට ජන්දේ දුන් උන් උන්ට වැරදුනා කියලා හිතනවා කියලා. උබට එහෙම කියන්න විදියක් නැහැනේ, උබ එතන හිටියේ නැත්තං 2015.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    ට හුඩු යකෝ, අපි කිව්වේ උබයි මහින්ද මහත්තයයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තවත් වේස මායමක්, පො*න කතා කියවන්ඩ එපා , පිරිමියෙක් වගේ හැසිරියල්ල වේස මායම් එපා,

    ඒක එහෙම කියන්න එපැයි. මම හිතුවේ උබ 2015 මයිත්‍රීට ජන්දේ දීලා දැන් කලකිරිලා ඉන්නේ කියලා.

    එතකොට් උබ කොහොමද කියන්නේ මයිත්‍රීට ජන්දේ දුන් උන් උන්ට වැරදුනා කියලා හිතනවා කියලා. උබට එහෙම කියන්න විදියක් නැහැනේ, උබ එතන හිටියේ නැත්තං 2015.
    මම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..
    ------ Post added on Jun 11, 2021 at 9:58 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    3,383
    3,007
    113
    Gedara
    ෆොන්සේකා ඉන්න ආණ්ඩුවට බෝම්බ ගැහුවේ. මිනිහගේ ආරක්ෂක දැනුම කෝ එතකොට? අනික වනජීවී ඇමැතිවෙලා ඉද්දි අලිවැට වත් හැදුවද? සංචරා බංගලා වැල් සැප ගත්තු එක ඇරෙන්න වෙන මොකක්ද කරේ කියපන් බලන්න උබට පුළුවන් නං?
    ඔයාගෙ තියරියෙ හැටියට මහින්ද ඇමතිකන් කරනකොට යුද්දෙ දින්නෙ නැත්තේ ඇයි වගේ. ෆොන්සේකා ට හරි හමන් තනතුරක් තිබ්බද ජාතික ආරක්ශාව ගැන. එහෙම තිබ්බ නම් ඔහොම වෙනවද? නිකන් හිතපන්. බලය ඕනෙ බන් වැඩක් කරන මිනිහෙක්ට උනත් වැඩක් කරන්න
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,397
    113
    ඔයාගෙ තියරියෙ හැටියට මහින්ද ඇමතිකන් කරනකොට යුද්දෙ දින්නෙ නැත්තේ ඇයි වගේ. ෆොන්සේකා ට හරි හමන් තනතුරක් තිබ්බද ජාතික ආරක්ශාව ගැන. එහෙම තිබ්බ නම් ඔහොම වෙනවද? නිකන් හිතපන්. බලය ඕනෙ බන් වැඩක් කරන මිනිහෙක්ට උනත් වැඩක් කරන්න
    ඔයාගෙන් නෙමෙයි ඇහුවේ. පොරිසාදයගෙන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,286
    5,723
    113
    King's Landing
    මම කිවෙ අපි 2015 පැරදුන එක ගැන ,

    ට හුඩු යකෝ, අපි කිව්වේ උබයි මහින්ද මහත්තයයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තවත් වේස මායමක්, පො*න කතා කියවන්ඩ එපා , පිරිමියෙක් වගේ හැසිරියල්ල වේස මායම් එපා,

    මම කිවෙ අපිට වැරදුනා කියල , අගේ ඉදන් කන කාපු පරය අදුන ගන්ඩ බැරුව, දැන් එහෙම අවුල් යන්නෙ නැ අපි හැදිල ඉන්නෙ..
    ------ Post added on Jun 11, 2021 at 9:58 PM

    හම්මෝ බන්. ලොක්ක දැක්කොත් පැලිලා මැරෙන්නේ, මේ නහින දෙහින කාලේ :D

    මහින්ද මහත්තයයි උබයි නේද පැරදුනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    "මේව අලින්ගෙයි අපෙයි වැඩ" කියල කටුස්ස කියපු කතාව වගේ. කතාව දන්නේ නැත්නම් අම්මලගෙන් අහගනින් :D:D:D
     
    • Like
    Reactions: Lankaputhra16

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,906
    113
    ගු හේරා නහයෙන් අඬාගෙන ඉල්ලයි කොරෝනා නිසා රටට වැඩක් කරන්න බැරි උනා ..ජනතාවට සහන දෙන්න මං එනෝ කියලා..😂😂😂
    නිකන් පොහොර දුන්නා වගේ 🤣
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,170
    20,357
    113
    Kandy
    Wimal Cir hari Mahnindananda aluthgamage cir hari tama

    #wimal #president2025 #wimalforpresident #wimal2k25 #wimalpresident
    ------ Post added on Jun 11, 2021 at 10:07 PM