2025 ත් රටේ ජනපති රාජපක්ෂ කෙනෙක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝමත් සිංහල ගස්බල්ලො ඒ වගේ වැඩ කරනවනේ!!!!!

    හැබැයි මං හිතන්නෙ මෙහෙම!
    මුන් ඔක්කොම එකතු වෙලා 2025 වෙද්දී
    ෆොනී ගස්බල්ලව ගේනවා!
    ඌ පිස්සු නන්දෙ වගේ දහ ගුණේක ආතල් දෙනවා!
    දෙමළු පස්වෙනි ඊළාම් යුද්දෙ පටන් ගන්නවා!
    ඌට පින්සිද්ධ වෙන්න හමුදාවේ එවුන් ඔක්කොම
    ජිනීවා වල යුද අපරාධ අධිකරණයක් ඉස්සරහ
    වැරදිකාරයො වෙනව!
    ISIS කාරයො බෝම්බෙකින් කෙළල ඇරියහම
    ඌ හිල් වෙච්ච ජොකෙක්වත් නැතුව ගෙදර යනවා!

    මේවා දැක්කහම ආයේ යක්ඛ ලේ රත් වෙනවා!
    අරගල කාරයොන්ට පාරේ බැහැල යන්න බැරි විදිහට
    බුකියෙයි කිරියෙයි කෝචොක් කරනවා!!
    2030 දි රට බේරගන්න විහාර මහා දේවි හැටියට
    ලිමිනි අක්කි එනවා!!!
    මේවා දැකල
    මයින හැරමිටියෙන් යන ගමන්
    හයියෙන් හිනා වෙනව!
    කාදිනල් නාකියා
    පපුවේ අමාරුව හැදිල මැරෙනවා!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Major League Baseball Thank You GIF by MLB