2025 නියත ජනපති ♥

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    277565058_554775722673364_1438040719669155213_n.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක දැක්කම මට කෙනෙක් ගේ අනාවැකියක් මතක් උනා.. ඌ කියලා තිබ්බා 2026 ජනාධිපත්වරනයක් පැවැත්වෙනවා ය, එකේදී කවදාවත් දේශපාලනේ නොසිටි උගත් බුද්ධිමත් පුද්ගලයෙක් ජනාධිපති වෙනවා ය, ඒ පුද්ගලයා තවමත් ඒ පුද්ගලය බව දන්නේ නැහැ ය, දැනට (2014) ඒ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශෙන් උසස් පෙළ කරනවා ය කියලා.. ඔය අනාවැකිය කියපු dial එක ඇඟ බලලා සාස්තර කියන එකක්.. මට දැන් උගේ නම මතක නෑ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම හිතුවේ 2019 tweet එකක් කියලා 😅 ඇත්තටම දාලා මේ පාරත්. ආදරෙයි බේබි 🤭

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඇයි බන් මූ මෙච්චර ගොන්.
    ගොන් කමට වඩා කපටිකම. මිනිහා දන්නවානේ මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් කතා කලේ නැත්නම් අප්පච්චි සෙත්තපෝච්චි වුණාට පස්සෙ පැවැත්මක් නැතිවෙනවා කියලා
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    lol baya wennepa ban oya blocking wadi kal tiyenne na. Business community eke loku un godak hamba karanawa facebook nisa. Unma gotata kiyala oka sathiyakin wage ain karai
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක දැක්කම මට කෙනෙක් ගේ අනාවැකියක් මතක් උනා.. ඌ කියලා තිබ්බා 2026 ජනාධිපත්වරනයක් පැවැත්වෙනවා ය, එකේදී කවදාවත් දේශපාලනේ නොසිටි උගත් බුද්ධිමත් පුද්ගලයෙක් ජනාධිපති වෙනවා ය, ඒ පුද්ගලයා තවමත් ඒ පුද්ගලය බව දන්නේ නැහැ ය, දැනට (2014) ඒ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශෙන් උසස් පෙළ කරනවා ය කියලා.. ඔය අනාවැකිය කියපු dial එක ඇඟ බලලා සාස්තර කියන එකක්.. මට දැන් උගේ නම මතක නෑ

    අපෝ ගම්පහ එකෙක්ද