2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මිනිස්සු නම් වැඩියි බං

    අලි කොච්චර මරලා ද? 😕
     
    • Sad
    Reactions: Lionzzz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    MAHINDA hari RANIL ge kale hari una nan kohomada
    ඇයි මතක නැද්ද එක දවසේ බන්ධනාගාරේ ඇතුලේ 28 ක් මැරුවේ 🤷🏽‍♂️

    Welikada-riotsmassacre-5.jpg
    ------ Post added on Jan 2, 2026 at 10:03 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,512
    14,525
    113
    35
    Spain
    ඇයි මතක නැද්ද එක දවසේ බන්ධනාගාරේ ඇතුලේ 28 ක් මැරුවේ 🤷🏽‍♂️

    Welikada-riotsmassacre-5.jpg
    ------ Post added on Jan 2, 2026 at 10:03 AM
    ඇයි එක දවසක් ගගා අතීතේ මතක් කළාට කුණු හෝදන්න බැහැ බන්, එහෙම මරපු මිනීමැරුම් වෙනස් කරනවා කියල ඇවිත් රටේ දිගට හරහට වෙන වෙඩි තැබීම් සාධාරනීයකරණය කරනවා නම් ඔය මිනී මරපු උනුත් උඹලගේ ආණ්ඩුව අතරෙත් වෙනස මොකක්ද? උඹලගෙම එකෙක් කිව්වා ලක්ෂයක් මරල හරි ආණ්ඩු බලය තියාගන්නවා කියල, එහෙම කියපු උඹල ඔය ගිය ආණ්ඩු පරද්දල රෙකෝඩ් කඩනවා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි එක දවසක් ගගා අතීතේ මතක් කළාට කුණු හෝදන්න බැහැ බන්, එහෙම මරපු මිනීමැරුම් වෙනස් කරනවා කියල ඇවිත් රටේ දිගට හරහට වෙන වෙඩි තැබීම් සාධාරනීයකරණය කරනවා නම් ඔය මිනී මරපු උනුත් උඹලගේ ආණ්ඩුව අතරෙත් වෙනස මොකක්ද? උඹලගෙම එකෙක් කිව්වා ලක්ෂයක් මරල හරි ආණ්ඩු බලය තියාගන්නවා කියල, එහෙම කියපු උඹල ඔය ගිය ආණ්ඩු පරද්දල රෙකෝඩ් කඩනවා.
    මෙහෙමයි ඔය මැරුණු එවුන් රටටත් සමාජයටත් පිළිලයක්නම් උන් මරණ එක හෝ මැරෙන එක ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒක අනුර හෝ රාජපස්ස හෝ රනිල්ගේ කාලේ උනා කියලා වෙනසක් ඇත්තෙත් නෑ 🤷🏽‍♂️

    උන් ජීවත් උනා කියලත් සමාජයට වෙන කිසිම ප්‍රතිලාභයක් නෑ ☝🏼
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,247
    113
    ඵහෙනම් අවුුලක් නෑ නේ..උන්ව හිරේ දානවට වඩා හොඳයි ඔහොම මරලා දාන ඵක..🤩
    Aparade neda usavi maintain karanne ube me logic eka anuwa ?
    Weradi widiyata nama prasiddai nam marala daana eka hodai da ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    one of these days some random guy loved by everybody in the whole area is gonna get his head mistakenly blown off by a gunman in public on midday light. that would be the straw that breaks camels back.
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,512
    14,525
    113
    35
    Spain
    මෙහෙමයි ඔය මැරුණු එවුන් රටටත් සමාජයටත් පිළිලයක්නම් උන් මරණ එක හෝ මැරෙන එක ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒක අනුර හෝ රාජපස්ස හෝ රනිල්ගේ කාලේ උනා කියලා වෙනසක් ඇත්තෙත් නෑ 🤷🏽‍♂️

    උන් ජීවත් උනා කියලත් සමාජයට වෙන කිසිම ප්‍රතිලාභයක් නෑ ☝🏼
    අන්න හරි මචං , ඕකම තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ජවිපෙ 88/89 කලේ. උන් නඩු ඇහුවා, උන්ම මරණ දඬුවම දුන්නා.
     
    • Like
    Reactions: CohenLenstra

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අන්න හරි මචං , ඕකම තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ජවිපෙ 88/89 කලේ. උන් නඩු ඇහුවා, උන්ම මරණ දඬුවම දුන්නා.
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඕක කරා, ප්‍රේම්ගේ අතුරු හමුදා ටිකත් ඕක කරා. මැරුවට පස්සේ එකම බෝඩ් එක මිනිය උඩින් දාන නිසා කවුද වැඩිපුර මැරුවේ කියලා කියන්න බැහැ 🤷🏽‍♂️

    හැබැයි ඔය සපුගස්කන්දේ තඩි ප්‍රියන්ත වගේ එවුනුත් අන්තිමට නන්දසේන ආවට පස්සේ UN එකේ Permanent Representative කරපු රටක් මේක 😬
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,512
    14,525
    113
    35
    Spain
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඕක කරා, ප්‍රේම්ගේ අතුරු හමුදා ටිකත් ඕක කරා. මැරුවට පස්සේ එකම බෝඩ් එක මිනිය උඩින් දාන නිසා කවුද වැඩිපුර මැරුවේ කියලා කියන්න බැහැ 🤷🏽‍♂️

    හැබැයි ඔය සපුගස්කන්දේ තඩි ප්‍රියන්ත වගේ එවුනුත් අන්තිමට නන්දසේන ආවට පස්සේ UN එකේ Permanent Representative කරපු රටක් මේක 😬
    හ්ම්, තඩි ප්‍රියන්තලාගේම ආණ්ඩුවේ දිගුවක් කියල තමයි දැන් තේරුම් යන්නෙ. මිනිස්සුනුත් එක තේරුම් ගනීවි, තමන්ගේ එකෙක් නිකරුණේ වෙඩිකාලා මැරුණාට පස්සේ මාධ්‍යවල ත්‍රස්තවාදියෙක්, පාතාලයෙක් කියල හංවඩුව වදිනවා කියල තේරුම් ගත්තාම.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    @bambuwathamai You should rejoice in the victory here. You may compare the statistics with the past few years to see how the law and order have improved with Lapaya. I'm sure that you will find something to blame the past governments for too.
    You are right bro. How I sincerily regret voting for this govt.

    (currently I am in heaven with Lasantha aiyya, Thajudeen bro, entire Batalanda yawwana kreeda samajaya - diviyalokey branch, Prageeth Eknalihgoda, Nadaraja Raviraj athulu whitevan association - They asked me to tell you they too agree with you.!!)