2025 සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්..Thanks AKD😹😹😹

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    2025 සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන් ගෙන්වයි!!​

    2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ.

    මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.

    ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


    Thanks AKD😹😹

    1730805117166-jpeg.240803



    Thanks AKD😹😹😹

    @SLK_sri
    @todd2231048 @Sandy_Fdo
    @helplesser
    @kolavari
    @SimMaster
    @Cypress @B.Chat
    @Nidarshana_k
    @Spiderman.Ayya
    @ChoronaSottiya
    @jhnnwp
    @shenat
    @handley
    @Hyaenidae
    @AnuradhaRa
    @sam_sajith
    @kasun_kbp
     
    • Haha
    Reactions: 2osama and supun_sg