2025 සිට දේපල බදු ගෙවමු!

topkollek

Well-known member
  • May 22, 2014
    33,627
    1
    45,155
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුප්පත් එවුන් පවුල් ලක්ෂ 40ක් පොහොසත් එවුන් ලක්ෂ 10කගේ කරේ එල්ලන්න හදන්නෙ. එතකොට දුප්පත් එවුන්ගෙන් රනිල්ට චන්ද ලක්ෂ 80ක් විතර ලැබෙනවා.

    මීක් කියන්න බැරිවෙයි රට කරවන්නෙ දුප්පත් එවුන්ගේ චන්දෙන් නිසා.

    The introduction of property tax and wealth transfer tax is envisaged in 2025. So that takes a little bit time because of preparation. For example, the asset real estate valuation system takes some time to prepare and develop and that is important reform to be implemented in 2025 and that again is important to make the tax package more progressive, that is more contribution from relatively high-income earners.

    https://www.imf.org/en/News/Articles/2023/03/21/tr032123-transcript-of-sri-lanka-press-briefing

    මේ දේපල බදු වෙන රටවල්වල ක්‍රියාත්මක වෙන ආකාරය ගැන chatGPT එකෙන් වැඩි විස්තර අහගන්න පුළුවන්.

    පහලින් තියෙන්නෙ මම අහපු ප්‍රශ්න. පෙන්ෂන් එකක් ලැබෙන රස්සාවක් නොකරන නිසා වයසට ගියාම ජීවත්වෙන්න ඉඩම් ගෙවල් අරන් දාන එක මගේ ප්ලෑන් ඒක.

    😨 Which countries have property taxes?

    Many countries have property taxes as a way to generate revenue for local governments. Some of the countries with property taxes include:

    1. United States
    2. Canada
    3. United Kingdom
    4. Australia
    5. New Zealand
    6. Japan
    7. France
    8. Germany
    9. Spain
    10. Italy
    😨 How is property tax calculated in United States?

    Property taxes in the United States are calculated based on the value of the property and the tax rate established by the local government. Here are the general steps in calculating property taxes in the United States:

    1. Assessment: The local government assesses the value of the property. This may be done annually or on a regular cycle, such as every three years.
    2. Assessment Review: Property owners have the right to challenge the assessment if they believe it is incorrect or too high. This is usually done through an appeal process.
    3. Tax Rate: The local government sets a tax rate, usually expressed as a percentage, based on its budgetary needs. This tax rate is applied to the assessed value of the property to determine the property tax.
    4. Calculation: To calculate the property tax, multiply the assessed value of the property by the tax rate. For example, if a property is assessed at $200,000 and the tax rate is 1.5%, the property tax would be $3,000 (i.e., $200,000 x 0.015).

    😨 Does the assessed value match selling price of a property?

    The assessed value of a property is usually not the same as its selling price. The assessed value is determined by the local government for the purpose of calculating property taxes, while the selling price is determined by the market forces of supply and demand.

    😨 Are there any exceptions for unemployed persons who own property?

    In the United States, there are generally no specific exceptions for unemployed persons who own property when it comes to paying property taxes.

    😨 So does that force unemployed persons to sell their property?

    Unemployed persons who are struggling to pay their property taxes may feel forced to sell their property in order to avoid foreclosure or other legal consequences. However, selling a property is not the only option available to property owners who are having financial difficulties.

    In some cases, local governments may offer payment plans or other assistance programs to help property owners who are struggling to pay their property taxes. These programs may allow property owners to spread out their payments over a longer period of time, or may offer other forms of financial assistance.

    Property owners who are unable to pay their property taxes or who are at risk of foreclosure may also be able to negotiate with their lender to modify their mortgage or other financial obligations. This could involve renegotiating the terms of the loan, such as lowering the interest rate or extending the repayment period.

    Finally, property owners who are experiencing financial difficulties may be able to sell their property for a reduced price in a short sale or negotiate a deed in lieu of foreclosure with their lender. These options can be less damaging to the property owner's credit than a foreclosure, but they may require the property owner to give up ownership of the property.

    Ultimately, the best option for an unemployed person who owns property will depend on their specific financial situation and the options available to them in their local area. It is important for property owners to seek out professional advice and assistance from local government officials, financial advisors, and legal professionals before making any major financial decisions.

    😨 Are there any reported instances of government officials were unhelpful for such person?

    Unfortunately, there have been instances where government officials have been unhelpful to property owners who are struggling to pay their property taxes, including those who are unemployed. This can happen for a variety of reasons, such as a lack of resources, conflicting policies, or bureaucratic inefficiencies.

    For example, some local governments may not have the financial resources to offer payment plans or assistance programs to property owners, or may have strict eligibility criteria that prevent certain property owners from accessing these programs. Additionally, some government officials may not have the training or expertise necessary to effectively assist property owners who are experiencing financial difficulties.

    In some cases, property owners may also face bureaucratic hurdles or red tape when trying to access assistance programs or negotiate with their lender. This can be especially difficult for property owners who are already dealing with the stress and financial strain of unemployment.

    However, it is important to note that these instances are not the norm, and many government officials are dedicated to helping property owners who are struggling to pay their property taxes. It is important for property owners to communicate their needs and concerns clearly to their local government officials, and to seek out professional advice and assistance from financial advisors and legal professionals if necessary.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,444
    22,644
    113
    ඔයිට වඩා හොඳ නැද්ද උපත් පාලනය අනිවාර්ය කළා නම්. එක පවුලකට උපරිම ළමයි 2යි. ඒ 2 හදන්නත් ආදයම් මට්ටම පෙන්විය යුතුයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,577
    19,607
    113
    ඔයිට වඩා හොඳ නැද්ද උපත් පාලනය අනිවාර්ය කළා නම්. එක පවුලකට උපරිම ළමයි 2යි. ඒ 2 හදන්නත් ආදයම් මට්ටම පෙන්විය යුතුයි.
    Ethakota Economy eka dunne kawuda ? nakida ?
    Ape dantamath tharuna janahanaya aduyi
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,979
    5,197
    113
    In Your Heart
    ඔයිට වඩා හොඳ නැද්ද උපත් පාලනය අනිවාර්ය කළා නම්. එක පවුලකට උපරිම ළමයි 2යි. ඒ 2 හදන්නත් ආදයම් මට්ටම පෙන්විය යුතුයි.
    Aniwa wadiyen haduwoth uge ata 2 galawanna ona.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,028
    1
    44,117
    113
    good move
    pay the taxes for free education and free health
    nothing is free in western countries
    අම්මටසිරි මේක බටහිර රටකුත් වෙලා. ආන්ඩුවෙන් මාර සර්විස් එකක් දෙන්නෙ ජනතාවට. රටවල් දෙකතුනක් එක්ක යුද්දත් කරනව 😂

    නූගත් පොන්න හැතිකරේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,587
    17,413
    113
    අම්මටසිරි මේක බටහිර රටකුත් වෙලා. ආන්ඩුවෙන් මාර සර්විස් එකක් දෙන්නෙ ජනතාවට. රටවල් දෙකතුනක් එක්ක යුද්දත් කරනව 😂

    නූගත් පොන්න හැතිකරේ
    rata duwanna tax gewapan
     
    • Haha
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,379
    1
    25,126
    113
    කැළෑ පොජ්ජේ
    කාලකන්නි බල්ලෝ රට ණය කරලා, ඒක සතේට හූරන් කාලා, ඒ ආතල් එක තව දුරටත් ගන්න බැරි නිසා තවත් බි.3ක් ඒ නය ගොඩටම එකතු කරලා උන්ගේ උන් ලව්වා මල්වෙඩි පත්තු කරලා අපිටම කොකා පෙන්වනවා.

    උන් ආතල් ගන්න අපේ පිට බර පටවනවා...මොන කරුමයක් ද බන් මේක...

    මුන්ගෙන් ගැලවීමක් නැද්ද...

    මේ රටේ කාලකන්නි මිනිස්සු එක්ක මාර තරහක් එන්නේ...

    even more reasons to migrate

    Migrate නෙමෙයි බන්...ගහලා පන්නන්න ඕනේ හොර හැතිකර කාලක්න්නි බල්ලෝ ටික
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,620
    2,219
    113
    Colombo
    336791628_736122574822454_56132319613941771_n.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,587
    17,413
    113
    කාලකන්නි බල්ලෝ රට ණය කරලා, ඒක සතේට හූරන් කාලා, ඒ ආතල් එක තව දුරටත් ගන්න බැරි නිසා තවත් බි.3ක් ඒ නය ගොඩටම එකතු කරලා උන්ගේ උන් ලව්වා මල්වෙඩි පත්තු කරලා අපිටම කොකා පෙන්වනවා.

    උන් ආතල් ගන්න අපේ පිට බර පටවනවා...මොන කරුමයක් ද බන් මේක...

    මුන්ගෙන් ගැලවීමක් නැද්ද...

    මේ රටේ කාලකන්නි මිනිස්සු එක්ක මාර තරහක් එන්නේ...



    Migrate නෙමෙයි බන්...ගහලා පන්නන්න ඕනේ හොර හැතිකර කාලක්න්නි බල්ලෝ ටික
    thopilata free education onee
    free health onee
    kohenda salli
    jeppo wagee kata hollanada kiyanne
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    24,587
    17,413
    113
    fake campaign accounts samanyen ignore karanawa

    but oya free kiyana tikata thamai minissu tax gewanne..

    hora kala nasthi karapuwa tax gewanna katawath puke amaruwak na...
    lankawe thama loke aduma tax rate eka
    balapan western countries wala tax rate eka more than 50 percent paye tax
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,608
    5,612
    113
    උබලා සන්වර්දිත රටක් නෙද ඉල්ලුවෙ! රනිල් සන්වර්දිත රටක් දෙන්න යන්නෙ!

    ඉඩම් ගන්න හිතන් ඉන්නවානම් නාකි උනාම ආදායම් ගන්න, එක්කො වගා බිම් ගනින්, එක්කො දැන්ම කැශ් වලට ඉඩම අරන් - එක බැන්කුවට තියලා ෆුල් ලොන් එකක් දාල කුලියට දෙන ඇනක්ස් ගහපම්, ඉටපස්සෙ එ එන ආදායම බැන්කුවට හරොලා ලොන් එක ගෙවන්න හදපම්,

    ගෙවිලා ඉවර වෙදිදිම ආයෙ එක බැන්කුවට තියලා ලොන් එකක අරන් තව ඉඩමක් කැශ් වලට අරන් එ ඉඩම වෙන බැන්ක් එකකට තියල එකෙත් අපාර්ත්මන්ට් ගහලා කුලියට දිපම්, මුල් ඉඩමෙන් එන ආදායමෙන් එකෙ ලොන් එක ගෙවෙනවා - අලුත් එකෙ ආදායමෙන් එකෙ ලොන් ගෙවෙනවා, ඔක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ලා - රොබර්ට් කියොව්ස්කිලා වගෙ රියල් ස්ටෙට් කාරෙයො කරන්නෙ, බිලියනර්ස්ලා තමයි, එත් ෆුල් ලොන, දෙපල සියල්ල අයිති බැන්කු වලට.. එක නිසා ටැක්ස් නැහැ,,


    කොහොමත් මෙ බිල්ඩින් මෙටිරියල් ප්‍රයිස් එක්ක අලුත් කපල් වලට ගෙයක් හදන්න වෙන්නෙ නැහැ, එක නිසා ලාබ රෙන්ටල් යුනිට් වලට ඉස්සරහට හෙන ඉල්ලුමක් එනවා,

    එහම නැත්නම් ගොල්ඩ් / බිට්කොයින් වගෙ ආන්ඩුවට ට්‍රැක් කරනන් බැරි දෙවල් ගනිල්ලා,,,

    ලන්කාවට රියල් ස්ටෙට් බබල් එකක් ගෙන්න යන්නෙ, හරියට කලොත් රට ගොඩ යනවා, වැරදුනොත් ඉවරයි!