ඒවා වෙනස්වෙයි ඉස්සරහට. අලුත් පනතක් එයි.දැනටමත් වරිපනම් බදු කියලා සහ මුද්දර ගාස්තු ගෙවන්නෙ ඔය දෙක නෙමෙයි ද?
දේපල තක්සේරු කරන ක්‍රමවේදය හදාගන්න අවුරුදු 2ක් කල් දීල තියෙන්නේ
සල්ලි තියෙන එවුන්ගෙන් මංකොල්ලකාල දුප්පත් එවුන්ට දෙන එකෙන් දුප්පත් එවුන් චන්දේ දෙනවා. යසයි!rata duwanna tax gewapan
දේපලවලට බදු ගහන්නෙ. ලෝන් ගත්ත කියල බේරෙන්න වෙන්නේ නෑ.උබලා සන්වර්දිත රටක් නෙද ඉල්ලුවෙ! රනිල් සන්වර්දිත රටක් දෙන්න යන්නෙ!
ඉඩම් ගන්න හිතන් ඉන්නවානම් නාකි උනාම ආදායම් ගන්න, එක්කො වගා බිම් ගනින්, එක්කො දැන්ම කැශ් වලට ඉඩම අරන් - එක බැන්කුවට තියලා ෆුල් ලොන් එකක් දාල කුලියට දෙන ඇනක්ස් ගහපම්, ඉටපස්සෙ එ එන ආදායම බැන්කුවට හරොලා ලොන් එක ගෙවන්න හදපම්,
ගෙවිලා ඉවර වෙදිදිම ආයෙ එක බැන්කුවට තියලා ලොන් එකක අරන් තව ඉඩමක් කැශ් වලට අරන් එ ඉඩම වෙන බැන්ක් එකකට තියල එකෙත් අපාර්ත්මන්ට් ගහලා කුලියට දිපම්, මුල් ඉඩමෙන් එන ආදායමෙන් එකෙ ලොන් එක ගෙවෙනවා - අලුත් එකෙ ආදායමෙන් එකෙ ලොන් ගෙවෙනවා, ඔක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ලා - රොබර්ට් කියොව්ස්කිලා වගෙ රියල් ස්ටෙට් කාරෙයො කරන්නෙ, බිලියනර්ස්ලා තමයි, එත් ෆුල් ලොන, දෙපල සියල්ල අයිති බැන්කු වලට.. එක නිසා ටැක්ස් නැහැ,,
කොහොමත් මෙ බිල්ඩින් මෙටිරියල් ප්‍රයිස් එක්ක අලුත් කපල් වලට ගෙයක් හදන්න වෙන්නෙ නැහැ, එක නිසා ලාබ රෙන්ටල් යුනිට් වලට ඉස්සරහට හෙන ඉල්ලුමක් එනවා,
එහම නැත්නම් ගොල්ඩ් / බිට්කොයින් වගෙ ආන්ඩුවට ට්‍රැක් කරනන් බැරි දෙවල් ගනිල්ලා,,,
ලන්කාවට රියල් ස්ටෙට් බබල් එකක් ගෙන්න යන්නෙ, හරියට කලොත් රට ගොඩ යනවා, වැරදුනොත් ඉවරයි!
------ Post added on Mar 23, 2023 at 10:47 AM