2025 ෆොන්සේකාද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අගහරු ලෝකෙන් ගඩොල් ගෙනාපු මිනිහෙක්නේ මේවා කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ෆොන්සේකා ඔය මගුලට ගෑවෙන්නේ නෑ කොහොමටත්
    මොකක්ද බන් ගඩොල් කතාව
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා වෙන්න බැරිද?


    ඒ ආණ්ඩු පක්ෂෙන් නේ ... විපක්ස්හෙන් පාටලී නෙමෙයිද ? කපිල්ලද බන් ? මොකක් හරි කරමු ...සැලෙන්න එපා 🖖
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    FONSEKA නොදන්න මොසාඩ්
    559209.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,562
    5,790
    113
    මුස්ලිම් උන්ට උදවුකරන්න පර උඇන්පී කාරයො
    ඡන්දය ලගද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    2025 මොකා ගෙනාවත් බය තියෙන්නේ චන්දෙ දෙන්න මිනිස්සු ඉදිද කියල.
     
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    59,023
    87,634
    113
    ආශ්චර්යමත් රටක
    ලපය නේ ..මම හරිනේ ...දැක්කනේ කිරිගහට ඇන්න වගේ කිව්වා හැටි

    නෑ නෑ ලපය නෙවෙයි. හූ බැරි උනා නෙ. හැබැයි
    නන්දරේට වඩා ලපය වැඩ්ඩ කියල තේරුම්ගත්ත එකම කොච්චර දියුණුවක්ද. ඉස්සර නං වැඩ්ඩ කිව්වම පුංචි ඔයාලට මතක් වෙන්නෙ නන්දරේ නෙ. 🤣 බය වෙන්න එපා ඔහොම ටික ටික බයි ආත්මෙන් මිදෙන්න පුළුවන් වෙයි. ✌😍

    වැඩ්ඩ තමයි කීර්ති වර්ණකුලසූරිය. ඇයි බොලේ fonseka ට එන කෝල් පවා අහන් ඉඳලා පත්තරවල දානවා කියන්නෙ එසේ මෙසේ වැඩක්ද? යුද්ධ කාලෙ මූව ඒ පැත්තට ගිහින් තියා ගත්ත නං කොටින්ගෙ පණිවිඩ පවා අහගන්න තිබ්බ හමුදාවට. 😍😍
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුස්ලිම් උන්ට උදවුකරන්න පර උඇන්පී කාරයො
    ඡන්දය ලගද
    නෑ නෑ, බයියො තමයි උන්ට උදව් කරන්නෙ. ඊශ්‍රයලේ ඉන්නෙ යුදෙව්වො. ඔයත් සුටුස් ගාලා දැන් පැත්ත මාරු කරගන්න 😂