ලපය නේ ..මම හරිනේ ...දැක්කනේ කිරිගහට ඇන්න වගේ කිව්වා හැටි
නෑ නෑ ලපය නෙවෙයි. හූ බැරි උනා නෙ. හැබැයි
නන්දරේට වඩා ලපය වැඩ්ඩ කියල තේරුම්ගත්ත එකම කොච්චර දියුණුවක්ද. ඉස්සර නං වැඩ්ඩ කිව්වම පුංචි ඔයාලට මතක් වෙන්නෙ නන්දරේ නෙ.

බය වෙන්න එපා ඔහොම ටික ටික බයි ආත්මෙන් මිදෙන්න පුළුවන් වෙයි. ✌
වැඩ්ඩ තමයි කීර්ති වර්ණකුලසූරිය. ඇයි බොලේ fonseka ට එන කෝල් පවා අහන් ඉඳලා පත්තරවල දානවා කියන්නෙ එසේ මෙසේ වැඩක්ද? යුද්ධ කාලෙ මූව ඒ පැත්තට ගිහින් තියා ගත්ත නං කොටින්ගෙ පණිවිඩ පවා අහගන්න තිබ්බ හමුදාවට.

