2025 ෆොන්සේකාද ?

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    1621056192348.png

    :lol: :lol: :lol:
    dan kattiyata amathaka welath athi
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්තට මක් උනාද මේ මනුස්සයට :P
    මම නම් ඒ කාලේ මුකුත් කිව්වේ නැහැ. නිකන් කොටියා ලේබල් එක අලවගන්න බැරි නිසා. දෙරණේ වීඩියෝ එකේ නම් එකම කමෙන්ට් එකක් ලියලා නිකන් හිටියා.. මේ මනුස්සයා සාමාන්‍ය ඇනලයිසර් කෙනෙක්. කොතලාවල ඇකඩමියේ ලෙක්චර්ස් දෙනවා. දෙරණේ වීඩියෝ එකෙන් පස්සේ දෙයියෙක් ගානට සිංහලු උඩ දැම්මා.. නමුත් මේ වගේ අය ඕනෑම බුද්දි අංශයක ඉන්නවා.. සීනියර් ලෙවල් අනලිස්ට්ලා.. නතින් ස්පෙෂල්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    වැඩිය ඕන නෑ, හමුදා මූලස්තානෙටම ඇවිත් කොටිය බෝම්බෙ ගැහුව. ඒකත් හමුදාපති කාලෙ. දැන්???? :rolleyes2:
    නමුත් දැන් පේන විදියට ඊශ්‍රායල් උනත් ඕවරේටඩ් රටක් වගේ.
    ඊශ්‍රායල් ඕවරෙටඩ් තමා .
    මොකද ඊශ්‍රායල් තනිකරම ඇමරිකන් සපොර්ට් එකෙන් දුවන රටක් .
    අනික ඊශ්‍රායලයට අපෙ උන් පෙම් බඳින්නෙ මෙ මුස්ලිම් විරොධය නිසා මිසක් ඊශ්‍රායල් කාරයන්ගෙ සැබෑ දක්ෂතාව නිසාම නෙමෙ .
    සමහරක් විට ඊශ්‍රායල් රට ගැන ප්‍රතිරූපෙ හදන්න උන්ගෙ රජයෙන්ම අපෙ වගෙ රටවල් වල සමහරක් උන්ට සල්ලි ගෙවනවා වෙන්නත් පුළුවන් .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම නම් ඒ කාලේ මුකුත් කිව්වේ නැහැ. නිකන් කොටියා ලේබල් එක අලවගන්න බැරි නිසා. දෙරණේ වීඩියෝ එකේ නම් එකම කමෙන්ට් එකක් ලියලා නිකන් හිටියා.. මේ මනුස්සයා සාමාන්‍ය ඇනලයිසර් කෙනෙක්. කොතලාවල ඇකඩමියේ ලෙක්චර්ස් දෙනවා. දෙරණේ වීඩියෝ එකෙන් පස්සේ දෙයියෙක් ගානට සිංහලු උඩ දැම්මා.. නමුත් මේ වගේ අය ඕනෑම බුද්දි අංශයක ඉන්නවා.. සීනියර් ලෙවල් අනලිස්ට්ලා.. නතින් ස්පෙෂල්

    කොටිය දන්නා දේවල් 🤭🖖
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දව අවුරුද්දකට ජනාධිපති කරගෙන ගෝඨව ආරක්ෂක ලේකම් කරගත්ත නන් ඕක විසදගන්න තිබ්බ.
    උන් දෙන්නව පලස්තීනෙට එක්ස්පෝට් කරගන්න බැරිවෙයිද බන්. :rolleyes:
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,409
    86,660
    113
    ආශ්චර්යමත් රටක
    උබලා කාටත් හිතෙන්නෙ fonseka වැඩ්ඩ නිසා කතා කරා කියලනේ. ඊට වඩා ලොකු වැඩ්ඩෙක් ඔතන ඉන්නවා. පුලුවන්ද ගෙස් කරන්න.
     
    • Wow
    Reactions: Solo Rider

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උබලා කාටත් හිතෙන්නෙ fonseka වැඩ්ඩ නිසා කතා කරා කියලනේ. ඊට වඩා ලොකු වැඩ්ඩෙක් ඔතන ඉන්නවා. පුලුවන්ද ගෙස් කරන්න.
    සජිත් ද? :ROFLMAO::ROFLMAO:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලා කාටත් හිතෙන්නෙ fonseka වැඩ්ඩ නිසා කතා කරා කියලනේ. ඊට වඩා ලොකු වැඩ්ඩෙක් ඔතන ඉන්නවා. පුලුවන්ද ගෙස් කරන්න.

    ලපය නේ ..මම හරිනේ ...දැක්කනේ කිරිගහට ඇන්න වගේ කිව්වා හැටි