2025 - 5%

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,713
    24,776
    113
    Fantasy
    Jvp එකට අනාගතයක් නෑ මේ දේශපාලනේ අස්සේ....මිනිස්සු දැනටත් චන්දේ දෙන්නේ අඩු තරමේ හොරකමක් ගැන කතා කරයි කියලා.(උපන්ගෙයි ජෙප්පෝ අරුනම)
    adoo nohh 😜😜
     
    • Haha
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මුලින් මාලිමාව විසික් කරන්න වෙනවා
    ඉළගට ලං කරගෙන ඉන්න NGO කාරයෝ ටික ඈත් කරන්න වෙනවා
    FB ඉන්න රැඩිකල් ජෙප්පො ටිකට ටියුෂන් දෙන්න වෙනවා
    5% නෙමේ ජවිපෙට 6% ත් 10% අතර ඡන්ද පදනමක් තියෙනවා
    එකට කෙල කරලා තියෙන්නෙ දැන් උඩ ඉන්න නායකයො කියන ඩීල් සෙට් එක
    රාජපස්ස බයියෙක් ටියුෂන් දීලා. අපරාදෙ උඹ කියන එක උන් ඇහුවනම් මේ වෙනකොට 5%යි :lol:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රාජපස්ස බයියෙක් ටියුෂන් දීලා. අපරාදෙ උඹ කියන එක උන් ඇහුවනම් මේ වෙනකොට 5%යි :lol:
    දැන් මාලිමාවේ 😂 😁
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,729
    27,247
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහතීර් මොහොමඩ්ටයි ලීක්වාන් යුන්ටයි බූරු පුතාටයි පිං සිද්ද වෙන්න අපි ගොඩ ගියා මල්ලි 🥹
     
    • Like
    Reactions: suranga7777