2025 almost ended...

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,810
    8,656
    113
    Cenon
    cenon.com
    Make-History-Fonts-8345217-1-1.png

    bokkenma kiyanawa nam, epa wela inne ban. karapu dekuth na jiwithe :(
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    Make-History-Fonts-8345217-1-1.png

    bokkenma kiyanawa nam, epa wela inne ban. karapu dekuth na jiwithe :(
    මටත් ඔය වගේ අවුරුදු 8ක් තිබුනා බං ජීවිතේ. වැටෙන්න ඕන අන්තිම තැනට වැටිලා ජීවිතේ එපා වෙලා හිටියේ. කරන කිසිම දෙයක් හරි ගියේ නෑ. ගත්තෙම වැරදි තීරණ. අපල කාල කියන එක ඇත්තයි කියලා තේරුණා.

    හැබැයි ඊට පස්සේ හැමදේම ක්‍රමයෙන් හරි ගියා. ඒ නිසා ඉවසලා, දහමට යොමුවෙලා, ධෛර්යෙන් ඉදපන්. මොනවා හරි අනාගතයට වැදගත් වෙන දෙයක් ඉගෙනගන්න. ජිම් එකකට යන්න, නැත්නම් හවසට සෙට් එකක් එක්ක සෙල්ලම් හරි කරන්න. මනස මොනවා හරි දේකට යොදවන්න. Screen time, social media අඩු කරන්න. හොද යාලුවෙක් ආශ්‍රය කරන්න. මනස වැටෙන්න දෙන්න එපා. උඹේ හරියන කාලය එනවා කවදා හරි.