2025 Honda Vezel use කරන අය කවුද ඉන්නෙ?

Positive1

Well-known member
  • Mar 24, 2026
    162
    268
    63
    FB එකේ දැක්ක Post එකක්... මේක මෙච්චර තෙල් කරනවද? :confused:

    මේක නම් Fuel Save කරන Machine එකක් කියන්නේ නිකන් නෙමෙයි!
    😍
    ⛽️
    🔥

    දවස් 4ක් පුරාවට කඳුකරයේ සුන්දරම පාරවල් දිගේ ගිය සම්පූර්ණ ගමනටම රු. 7,000ක් විතරයි Fuel වලට ගියේ!
    ❤️

    🚗
    01 Day
    පාදුක්ක
    ➡️
    මහනුවර
    ➡️
    රිකිල්ලගස්කඩ
    ➡️
    මන්දාරම්නුවර
    🏔️
    02 Day
    මන්දාරම්නුවර
    🌿
    ❤️

    🚗
    03 Day
    මන්දාරම්නුවර
    ➡️
    වලපනේ
    ➡️
    රාගල
    ➡️
    නුවරඑළිය
    🛣️
    04 Day
    නුවරඑළිය
    ➡️
    රම්බොඩ
    ➡️
    කොත්මලේ
    ➡️
    නාවලපිටිය
    ➡️
    කිතුල්ගල
    ➡️
    අවිස්සාවේල්ල
    ➡️
    පාදුක්ක
    දවස් 4ක් • ලස්සනම කඳුකර දර්ශන • කිලෝමීටර් 400ක් • Fuel වියදම රු.7,000යි!
    😍