2025 වාහනයක් ගන්න බලන් ඉන්න කලුවො ඇතුලට වරෙල්ලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අම්මට සිරි වෙනවා පුතේ
    හච්බැක් ඇක්සියා එක යන්නෙත් 60 ගණන් වලටද බන්. 60 නෙමේ 70යි නේ
    යකෝ සාමාන්‍ය එකෙක්ට වාහනයක් ගන්න අනිවාර්යෙන්ම කුඩු වගේ දෙයක් විකුණන්නම වෙනවා

    අසාමාන්‍ය උන් ගාව තියන සල්ලි ආපහු ආණ්ඩුවට ගන්න නම් වාහන ගෙන්නන්න වෙනවා සුපිරි ටැක්ස් එකක් ගහලා. අවුරුදු කීපයක් යයි අනිත් උන්ට වාහනයක් ගන්න.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    අවුරුදු 5 වාහන ආනයන නොකර ඉදල,

    මේ කියන විදියට 2025 පෙබරවාරි ඉදන් ගොඩක් කැටගරි වල වාහන ආනයනය පටන් ගත්තොත් ඩොලර් එකට ඇතිවෙන අදික ඉල්ලුම nisa exchange rate wenas weema ගැන මේ අයට අදහසක් නෑ . තව මේ එන අලුත් වාහන නිසා වැඩිවෙන ඉන්දන වියදමට ලන්කාවට ඩොලර්ස් තියෙයිද?

    අනික අලුත් වාහන ලාබෙට ආවොත් ලීසින් ිcompany ටිකට මොන වෙයිද?

    CAL එවුන් මේ විදියට නන් market analysis කරන්නෙ, උන්ගෙ අනිත් ඇනලිසිස් විශ්වාස කරල සල්ලි ආයෝජනය කරන එක ගැන 2 පාරක් හිතන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246

    සුපිරි කතාව.
     
    • Like
    Reactions: FordMustang

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124

    Ee kiyanne cal eke un predict karana gaanatath wada wedi wei kiyalada?
     
    • Like
    Reactions: FordMustang

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    අවුරුදු 5 වාහන ආනයන නොකර ඉදල,

    මේ කියන විදියට 2025 පෙබරවාරි ඉදන් ගොඩක් කැටගරි වල වාහන ආනයනය පටන් ගත්තොත් ඩොලර් එකට ඇතිවෙන අදික ඉල්ලුම nisa exchange rate wenas weema ගැන මේ අයට අදහසක් නෑ . තව මේ එන අලුත් වාහන නිසා වැඩිවෙන ඉන්දන වියදමට ලන්කාවට ඩොලර්ස් තියෙයිද?

    අනික අලුත් වාහන ලාබෙට ආවොත් ලීසින් ිcompany ටිකට මොන වෙයිද?

    CAL එවුන් මේ විදියට නන් market analysis කරන්නෙ, උන්ගෙ අනිත් ඇනලිසිස් විශ්වාස කරල සල්ලි ආයෝජනය කරන එක ගැන 2 පාරක් හිතන්න ඕන.
    දැන්ම ඔහොම වාහන ගෙන්නන්නෙ නෑ බොහෝම තද නීති ඇතුලෙ පොඩි ev තමා ගෙන්නන්නෙ.
     
    • Sad
    Reactions: FordMustang

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,099
    113
    මේ CAL එකේ official tiktok එකේ තිබ්බ එකක්. මුන් කියන විදියට අලුත් වාහන දැන් තියෙන price එකට එනවලු. මටනම් මූ කියන එක ශුවර් නෑ. මුන් කොහොම ගනන් හැදුවද දැන්නෙ නෑ. auction price එකට current duty දාල ගනන් හැදුවොත් දැන් තියෙන පරන ඒවාට වඩා අඩුවට අලුත් ඒවල ගනන් තියෙන්නෙ.

    මාසෙක පඩියෙන් අලුත් වාහනයක් ගන්න තිබ්බ නව පරපුරේ හීනේ බොඳ වෙයිද? 🤭 🤭

    මු ට් ට් ගාද්දී නම් අමු ඩස්ප ඉන්දියන් අප්පිරියාවක් දැනෙනවා
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    2025_Honda_CR-V_eFCEV_1_1600.jpg
    2025 CR-V basic model එක $30000.ලංකාවට එද්දී කෝටි 3 පන්නයි වගේ.

    https://automobiles.honda.com/cr-v
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,593
    113
    sri rajasinha adawiya
    dollar spend eka adu karanna. aniwa tax gahanawa. sale karana company dekakin kiwwe, genawath gennanne CC adu ewa kiyala. ekath limit ekata sari sare. owa gennuwath mas padi karayekata owa ganna wenne ne. dan tiyena market eke loku wenasak wenne ne. wadima unoth 20laks adu wei.
     
    • Haha
    Reactions: roj