මේ CAL එකේ official tiktok එකේ තිබ්බ එකක්. මුන් කියන විදියට අලුත් වාහන දැන් තියෙන price එකට එනවලු. මටනම් මූ කියන එක ශුවර් නෑ. මුන් කොහොම ගනන් හැදුවද දැන්නෙ නෑ. auction price එකට current duty දාල ගනන් හැදුවොත් දැන් තියෙන පරන ඒවාට වඩා අඩුවට අලුත් ඒවල ගනන් තියෙන්නෙ.
මාසෙක පඩියෙන් අලුත් වාහනයක් ගන්න තිබ්බ නව පරපුරේ හීනේ බොඳ වෙයිද?
මාසෙක පඩියෙන් අලුත් වාහනයක් ගන්න තිබ්බ නව පරපුරේ හීනේ බොඳ වෙයිද?