2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,861
    1
    11,201
    113
    මගේ ලයිෆ් එකේ පළවෙනි වතාවට මම BTS උන්ගේ විඩියෝ එකක් (performance) එකක් බැලුවේ. අඩුම ඒ girls band එකේ සිංදුවක් වත් අහලා නෑ මිට කලින්..

    කොන් වෙයි ද දන්නේ නෑ 😅
    Math ban 😂 mala jarawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,587
    16,422
    113
    මගේ ලයිෆ් එකේ පළවෙනි වතාවට මම BTS උන්ගේ විඩියෝ එකක් (performance) එකක් බැලුවේ. අඩුම ඒ girls band එකේ සිංදුවක් වත් අහලා නෑ මිට කලින්..

    කොන් වෙයි ද දන්නේ නෑ 😅
    mokkuda bn ea :LOL:
    shakiranam thamath sexy
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    බලපන් BTS කෙල්ලෝ වගේ ද, ළමයි දෙන්නෙක් ඉන්න අවුරුදු 50ක් වෙන Shakira ආන්ටි :love2:

    Dance Football GIF by Sony Music Latin
     
    • Love
    Reactions: RottenCOLT

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    Hand නැද්ද පින්වතුනි.. දන්න ලොකු අයියලා කෝ
    හිතා ගන්න බෑ බන් ඇයි දුන්නේ නැත්තේ කියලා මටත්,

    mekanam argentina dinnoth miracle ekak tamai, spain deserves da manda
    එහෙම හිතන්න එපා, Referee ගානට බලා ගනී :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,909
    23,604
    113
    https://streamed.pk/watch/spain-vs-argentina-2533361 ගිහින් අඩුම view count එකක් තියෙන එක බලපන්

    3rd eke gihilla link ekak ganna english ekak. yata thiyana non hd ewa crowd aduyi. smooth.
    https://sportfusion.me/p/world-cup/world-championship-final-spain-vs-argentina-15#
    mama udama ekayi onna okayi deken ma balanawa. TV eke balanna ba me welawata sadde ekka. :lol:
    Ela ela eke ekak set una. TV ekata cast karagatta.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,733
    21,478
    113
    Mid එකේ ඉන්න Captain, Olmo and Ruiz ට වඩා මට left back (defense) ඉන්න Cucurella හොඳයි බන්.

    Martinaz නම් ගියපු එකමයි හොඳ මරා ගන්නවනේ අනෙක් එකා ගොන්සාලෙස්. Spain පැත්තෙන් Baena ත් මුලදි මුලදි විකාර නැටුවා
    Uu nam fake karanna athi bn injury eka red avoid karawa ganna
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    මුං වලි දාගන්නම කට්ටිය ගේනව ද කොහෙ ද කලින් ගොල්සාලෙස් දැන් ඌව යවලා ගෙන්න ගත්තු Paredes