NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    මාලිමා රජය 2028 දීත් චන්දය ජය ගැනීමේ ලකුණු

    අනුර සහෝදරයාගේ ආණ්ඩුව ඊළඟ ජනාධිපතිවරණයද ජයග්‍රහණය කරන බව අවට පරිසරය බැලු විට හොඳින් පෙනේ

    දැනට ඉතාම සුළු කාලයකින් රටේ බංකොලොත් බව නැති කිරීම
    සහල් මාෆියාව නැති කොට වෙළඳ පොලට ඉතාම අඩු මුදලකින් සහල් ලබා දීම
    පොල් ගස් අඩු මාසයෙන් පීදා පොල් අතිරික්තයක් සමග පොල් අඩු මිලට ලබා දීම
    කිකිලියන්ගේ සංගමයට බෙහෙත් දී ඉතාම අඩු කාලයකින් බිත්තර ලබාගෙන වෙළඳ පොලේ බිත්තර වැඩි කිරීම
    ඉන්දියාවේ පාලමට අත්සන් කොට ඉන්දියා වෙළඳ පොළ ජය ගැනීම
    මාධ්‍ය සංදර්ශන නොකර තමන්ගේ අම්ම බලන්න යනවිට වත් මාධ්‍ය රැගෙන නොයෑම
    ජයමංගල ගථා වලට දුන තැන ජනාධිපති කාර්යාලයේ නත්තල් බිත්ති සැරසිලි වලට වෙන්කිරීම
    මන්ත්‍රී වැටුප අහෝසි කිරීම
    විදුලි බිල මේ වනවිට 30%කින් අඩු කිරීම
    ඉන්ධන මිල දැඩි ලෙස පහත හෙලීම

    මෙවැනි නොයෙකුත් සහන ජනතාවට ලබාදී ඉතාම කෙටි කාලයකින් රටේ ජනතාවට හොඳ වට පිටවක් සකස් කිරීම නිසා එළඹෙන 2028 චන්දයත් දැන්ම පවත්වා 2032 වෙනකල් රජය කරගෙන යාමට ශක්තිය ජනතාව ලබා දී ඇත .


    කම්කරු සංගම් වල නායකයින් ට මන්ත්‍රී කම් ලබාදී රට සුකිතමුදිත කිරීම එයින් මානව පැහැදිලි වේ

    පොහොසත් රටක ලස්සන ජිවිතයක්

    රට එකට
    එක අනුරට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    ගෝටගේ ආණ්ඩුවට උපදෙස් දුන්න අයම දැන් අනුරට උපදෙස් දෙනවා
    හොරකම් කරපු ආණ්ඩුවේ නිලධාරීන් දැන් නිත්‍යානුකුලව කම්කරු සංගම් වල අනුහසින් තවමත් කප්පම් ගන්නවා අල්ලස් ගන්නවා
    හොර සල්ලි කළු සල්ලි තවමත් සමාජයේ නියමෙට යනවා
    මහබැංකුවට ගෙනාපු නන්දසේන එදත් අදත් හොරුන්ගේ සල්ලි වහගෙන යසේට ඉන්නවා
    2028 ට ජය
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    GfrsAPKakAAoH-H
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    මට ශතුටුයි


    කොටස් වෙළඳපොල උඩ ගියා කියන්නේ ඔය ජෙප්පොන්ගේ සාක්කුව පිරුන කියන එක නෙමේ
    ඉස්සෙල්ල ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ නැතුව ඉගෙන ගන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටස් වෙළඳපොල උඩ ගියා කියන්නේ ඔය ජෙප්පොන්ගේ සාක්කුව පිරුන කියන එක නෙමේ
    ඉස්සෙල්ල ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්නේ නැතුව ඉගෙන ගන්න
    උඹ ස්ටොක් මාකට් එකේ කීයක්වත් දැම්මේ නැද්ද? අනාත ජීවිත

    Three Stooges Comedian GIF
     
    • Haha
    Reactions: vibhashana