2029 ජනපති නාමල්, මේ දේ කලොත් පරදිනවා ! WTF

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    image-2024-08-23-080132627.png
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කට උත්තර නෑ මූට චමුදිත අහන ප්‍රශ්න වලට 😂 පැය 6 ට ලක්ෂ එක හමාරක් බලලා 🥲 2029 නියත ජනාධිපති 🫡
     
    • Haha
    Reactions: kinkon and lilman

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    407
    528
    93

    මේකයි තව අර මියුරු සම්පත් කියන හොර වේසිගෙ පුතා වගේ එවුන් ටිකක් තමයි දැන් සාටක පොන්නයො ටික බැක් කරන්න ඉන්නෙ.. කලින් අර ජෝගිතුමා කියලාසුදු රෙද්දක් පොරවගත්ත එකෙකුත් හිටියා උට මක් උනාද හොයාගන්න නෑ දැන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    කේන්දර බයිලා මට තේරෙන්නෙ නෑ මම විශ්වාස කරන්නෙත් නෑ.

    සෝශල් මීඩියා බැලුවම,
    ඩිෆෙන්ඩරේ ගියේ කජ්ජා උනොත් නාමල්ට 2029 ඡන්දෙ ඉල්ලන්නත් බැරි වෙයි කියලා හිතාගෙන තමයි මේ දවස්වල බයියො වැඩ කරන්නෙ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    බස්නාහිර පළාතේ උතුරු අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන අවස්ථාවේ දී, බැකෝ සමන් නමැත්තා වැදගත් කරුණු කිහිපයක් හෙළි කර ඇත.

    ඔහුගේ ප්‍රකාශ අනුව, කජ්ජා ඝාතනය කිරීමේ වගකීම මුලින් භාරගැනීමට තවත් අපරාධකරුවන් කණ්ඩායමක් සූදානමින් සිටිය ද, එහිදී කජ්ජාගේ දරු දෙදෙනා ද මියයාම නිසා ඔවුන් එම වගකීම භාර ගැනීමෙන් වැළකී ඇත.

    තමන් විසින් කජ්ජා ඝාතනයට හේතු වූයේ, තමාගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු හෙළිකිරීම බව ද සැකකරු බැකෝ සමන් පවසා තිබේ.

    තවද, තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් මිදීම සඳහා ඔහු කජ්ජාගේ බිරිඳගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් තැන්පත් කළ බව පිළිගෙන ඇත.

    මෙයින් අපේක්ෂා කළේ කජ්ජාගේ පවුලේ සාමාජිකයන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට බව ද ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ.

    කෙසේ වෙතත්, කජ්ජාගේ දරුවන් දෙදෙනා මරා දැමීමට තමාට කිසිසේත්ම අදහසක් නොතිබූ බවට බැකෝ සමන් එහිදී අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

    මේ අතර, සම්පත් මනම්පේරි නමැති සැකකරු ද විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, කජ්ජා ඝාතනය ගැන තමා කිසිවක් දැන නොසිටි බව ය. පොලිසිය සඳහන් කළේ, ඔහු බැකෝ සමන්ගේ උපදෙස් මත ඝාතනයක් සඳහා ගිනිඅවි සැපයුව ද, ඒවා භාවිත කරන්නේ කජ්ජාව මරා දැමීමට බව නොදැන සිටි බව සැකකරු පැවසූ බවයි.

    සම්පත් මනම්පේරිගේ මෙම ප්‍රකාශ තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළේය. ඊට සමගාමීව, කජ්ජා ඝාතනය සිදු වූ කාලසීමාවට අදාළව සම්පත් මනම්පේරිගේ දුරකථන දත්ත වාර්තාවක් ලබා ගැනීමට ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ.

    කෙසේ නමුත්, කජ්ජා ඝාතනය හා සම්බන්ධව මේ වන විට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බවට කරුණු හෙළි වී නොමැති බව වාර්තා වේ.

    LCN

    https://lankacnews.com/109118-2/
    ------ Post added on Oct 4, 2025 at 11:36 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    කේන්දර බයිලා මට තේරෙන්නෙ නෑ මම විශ්වාස කරන්නෙත් නෑ.

    සෝශල් මීඩියා බැලුවම,
    ඩිෆෙන්ඩරේ ගියේ කජ්ජා උනොත් නාමල්ට 2029 ඡන්දෙ ඉල්ලන්නත් බැරි වෙයි කියලා හිතාගෙන තමයි මේ දවස්වල බයියො වැඩ කරන්නෙ.
    කජ්ජ බිසා ගේ මොන ලබ්බ උනත් කිසි දෙයක් වෙන්නේ නෑ. ඕකට කිසිම දේශපාලුවෙක් විශේසයෙන්ම රාජපක්ශ හොරු අහුවෙන්නේ නෑ. තව දවසකින් දෙකකින් වගේ තාක්සනික දොසේ මතුවෙනවා. කජජ්යි බිජ්ජයි මැරුනේ ඉබේ වෙනවා. ඒ අතරතුර විජුලි බලුමණ්ඩලේ උන් හොරාකාපුවා පියවගන්න බිල වැඩි කරනවා chapter close. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    කජ්ජ බිසා ගේ මොන ලබ්බ උනත් කිසි දෙයක් වෙන්නේ නෑ. ඕකට කිසිම දේශපාලුවෙක් විශේසයෙන්ම රාජපක්ශ හොරු අහුවෙන්නේ නෑ. තව දවසකින් දෙකකින් වගේ තාක්සනික දොසේ මතුවෙනවා. කජජ්යි බිජ්ජයි මැරුනේ ඉබේ වෙනවා. ඒ අතරතුර විජුලි බලුමණ්ඩලේ උන් හොරාකාපුවා පියවගන්න බිල වැඩි කරනවා chapter close. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
    ඒකනෙ බන්. බයියොන්ට ඕක තේරෙන්නෙ නෑනේ. මුන් මේ කලබල වෙලා, ඩිෆෙන්ඩරේ ගියේ කජ්ජා නෙවෙයි කියලා ඔප්පු කරන්න මහන්සි වෙලා නාමල්ගෙ අනාගතේම හානවා.
     
    • Like
    Reactions: Cypress

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,163
    1
    16,005
    113
    පූර්ව නිගමන, 🥲
    පූර්ව නිගමන 🥲
    පූර්ව නිගමන 🥲
    පූර්ව නිගමන 🥲

    කුට්ටි එක්ක එන්න තිබ්බා, එහෙනම් මෙහෙම වෙන්නේ නෑ 🙆🙆
     
    • Haha
    Reactions: Cypress