Un minissu nam wenna baha, ranwala Dr. hapu hamama athi, ewata paksen melo action ekak nogenimath athiනෑ බං, මට කතා කරන උන්ට නම් තාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා නෑ![]()
Un minissu nam wenna baha, ranwala Dr. hapu hamama athi, ewata paksen melo action ekak nogenimath athiනෑ බං, මට කතා කරන උන්ට නම් තාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා නෑ![]()
Namal taUbe fake account eken vote kale katada?
ඒ දිලිත් තමයි බන්දිලිත්ට වෝට් කරපු ගොනෙකුත් ඉන්නව![]()

Pogoottu , OONP padi ganna 10 k wath nadda elakiri.com ekeයකෝ 70000 කට පඩි ගෙවන්නේ නිකං නෙමේ![]()
![]()
meka hari hariyata ekek damme naththan ranilage chanda tika aniwa anurata yanneනාමල් vs අනුර vs සජි උනොත් මේ පාරටත් වඩා වැඩිපුර ඡන්ද වැටෙන්නේ අනුරට බං...
මුන් දෙන්න විපක්ෂේ ඉදල දැන් කරන මගුලක් නෑ..
බොරුවට රට වටේ ඇවිදලා නිකං ප්‍රාදේශීය සභා චන්දෙකට වගේ නේ වැඩ කරන්නේ
මෙච්චර කාලෙකට කිසිම fight එකක් දුන්නද, ආණ්ඩුවේ චන්ද වලට හානියක් උනානම් උනේ උන්ගේම ගොන් වැඩ නිසා මිසක් මුන්දෙන්නගේ හොඳක් නිසා නෙවෙයි. ගොඩක් වෙලාවට ඒවගේ කැඩෙන ඡන්ද මුන්දෙන්නට අයිත් වැටෙයි කියල මම හිතන්නේ නෑ.. රන්ලට වැටුන ඡන්ද ටිකත් අනුරට වැටෙයි හරි ජොකියෙක් සෙට් උනේ නැත්තම් ...
ඔය කිව්වට රිනිලුත් ඉල්ලන්න බැරි නෑ![]()
අහ් උහ් ආහ් ගියාහ්ඕව දැන්ම අහන එක තේරුමක් නැහැ. පොඩි සිද්දියක් ඇති චන්ද සෑහෙන්න වෙනස් වෙන්න
කියපු පච වල හැටියට අනුර නම් ගොඩක් දුරට ආපහු ඉල්ලන්නේ නැති වෙයි![]()
![]()
නිකමට අහන්නේ රණවල වැරදි එක හරි . හැබැයි තිබ්බ ආණ්ඩු එකක් මුන් 1000කින් එකක් කියලා උබට හිතෙන්නේ නැද්ද . එහෙම හිතෙන්නේ නත්තන්ම හේතුවත් කියන්න බලන්න.Un minissu nam wenna baha, ranwala Dr. hapu hamama athi, ewata paksen melo action ekak nogenimath athi