Option walin chanpaka thamai, eth balayen math unoth pissu kelinawa da? Nadda kiyana eka pora thamai danneඋඹලා හිතන හැටියකට කොයි අපේක්ෂකයෝ දෙන්නා අතරෙද තරඟෙ තියෙන්නේ? තුන් කොන් සටනක් වෙයිද?

තුන් කොන් උනොත් නම් අනුර දිනනවා අනිවරෙම්ම.උඹලා හිතන හැටියකට කොයි අපේක්ෂකයෝ දෙන්නා අතරෙද තරඟෙ තියෙන්නේ? තුන් කොන් සටනක් වෙයිද?

namal tawa laksha 15-20k malimaawen kaduwa gaman puthano president
තුන් කොන් උනොත් නම් අනුර දිනනවා අනිවරෙම්ම.
රන්වලගේ ආචාර්යය පට්ටමෙන් පටන් අරගෙන නහුතෙට වැරදි කරපු මේ ආණ්ඩුවේ එක වරදක් වත් දැන් මිනිස්සුන්ට මතක නා.
ආණ්ඩුවත් හිතලම සති දෙකකට පාරක් අලුත් බුලක් කෙලිනවද මන්ද .. දැන් එකෙක්ටවත් අනික් එකක් වත් මතක නා
චම්පිකට පොඩි chance එකක් තියනව හැබැයි නාමලුයි සජිතුයි එකතු කරගත්තොත් විතරයි. විපක්ෂේ චන්දෙ දෙපැත්තට ගියා කියන්නේ අනුරම තමා..
------ Post added on Jan 3, 2026 at 11:43 AM
ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලාමට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..
kotinma horu rala thama ayama enne..ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලා
https://elakiri.com/threads/එලකිරිය-දේශපාලනයෙන්-තොර-තැනක්-කරමුද.2233446/
------ Post added on Jan 3, 2026 at 12:28 PM
oi oiඑක්කෝ නාමල්, එක්කෝ රනිල්. මට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..
උනුත් අවුලක් නෑ හැබැයි මේ ඉන්න උන්ට වඩා නම්ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලා
https://elakiri.com/threads/එලකිරිය-දේශපාලනයෙන්-තොර-තැනක්-කරමුද.2233446/
------ Post added on Jan 3, 2026 at 12:28 PM