2029 ජනාධිපතිවරණයක් තිබ්බොත්....

උඹලා කාටැයි දෙන්නේ?

  • අනුර කුමාර

    Votes: 80 58.8%
  • චම්පික රණවක

    Votes: 24 17.6%
  • සජිත්

    Votes: 5 3.7%
  • නාමල්

    Votes: 15 11.0%
  • දිලිත්

    Votes: 4 2.9%
  • වෙනත්

    Votes: 8 5.9%

  • Total voters
    136

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ජොන්ස්ටන්, මිරිස් කුඩ්ඩ, රෝහිත අබේ වගේ උන් තමා කැබිනට් මිනිස්ටර්ස් ලා :sick:🤮

    https://elakiri.com/threads/එලකිරිය-දේශපාලනයෙන්-තොර-තැනක්-කරමුද.2233446/
    ------ Post added on Jan 3, 2026 at 12:28 PM
    ඒ දැනට පෙන්න ඉන්න උන්නේ, මම ඕක කියලා බලාපොරොත්තු උනේ රනිල්ට වගේ අනිත් හිටපු හොඳ මිනිස්සුන්ගේ support එක ගන්න පුළුවන් වැඩි හැකියාව තියෙන්නේ නාමල්ට.

    ඔය ජනාධිපති පුටුවට මිනිස්සු උඩින් පාත් කරන්න හොඳ නෑ විශේෂයෙන් බිස්නස් කරපු උන්ව එහෙම..

    පාටලී එහෙමත් කොච්චර සුදුසු කම් තිබ්බත් ලපය වගේ වෙයි කියලා තමා හිතෙන්නේ. කරන්න තියෙන්නේ ඒ වගේ මිනිස්සුන්ට අමාත්‍යාංශ බාර දීලා, ඒ මිනිස්සුන්ගේ දැනුම උපරිම ගන්න එකා..

    එක එකා ගේ නම් දාලා සජිත් වගේ ඡන්දෙ ට ඉදිරිපත් වෙලා වැඩක් නෑ, අපි එච්චර ගත්තා මෙච්චර ගත්තා කියලා වැඩක් නෑ, අවසාන ප්‍රතිඵලය දිනන්නම ඕනේ..

    අපිට පේන්න දකින්න ඉන්න පළපුරුදු මිනිස්සු එකතු කරන් කවුද ඉස්සරහට එන්නේ කියලා බලමු..

    මගේ එක ඡන්දයක් වත් මම රාජපක්ෂලාට දීලා නෑ, මම නාමල් කියලා කිවේ මෙතන එහෙම හැකියාවක් තියන එකෙක්ට ඉන්නේ දැනට නාමල්, එහෙම නැත්තම් අපි බලමු ඉස්සරහට එන්නේ මොකද කියලා..
     
    • Like
    Reactions: clumsyhulk

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එක්කෝ නාමල්, එක්කෝ රනිල්. මට හිතෙන්නේ නාමල්ට චන්ස් එක දුන්නොත් හොඳ, දැනට මිනිහා හොඳ, ඡන්දෙ කිට්ටු වෙනකොට ලපය වගේ වෙයිද දන්නේ නෑ..

    මගේ එක ඡන්දයක් වත් මම රාජපක්ෂලාට දීලා නෑ,
    Jackee Harry Lol GIF by BrownSugarApp
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,911
    2,940
    113
    ගූ පෝට්ටුවට කඩේ යන කෙදිරිලි පින්නයො ටික වත් vote කරල නෑ
     
    • Haha
    Reactions: Cypress

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    namal tawa laksha 15-20k malimaawen kaduwa gaman puthano president 🥱
    :LOL: :LOL:

    පිස්සුද යකෝ .. පාටලී කාරය පුතානෝ ගේ ලක්ෂ 10ක් 15ක් ගලවයි මේ යනවිදියට ..
    විපක්ෂේ trend එක උට හැදීගෙන එන්නේ...

    ඒ කියන්නේ ඝෝටගේ 69 ලක්ෂෙ එහෙට move වෙන සීන් එකක් තීන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    :LOL: :LOL:

    පිස්සුද යකෝ .. පාටලී කාරය පුතානෝ ගේ ලක්ෂ 10ක් 15ක් ගලවයි මේ යනවිදියට ..
    විපක්ෂේ trend එක උට හැදීගෙන එන්නේ...

    ඒ කියන්නේ ඝෝටගේ 69 ලක්ෂෙ එහෙට move වෙන සීන් එකක් තීන්නේ
    NPP vs SLPP vs REST

    REST needs to be either colorwood or sajith
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    NPP vs SLPP vs REST

    REST needs to be either colorwood or sajith
    නාමල් vs අනුර vs සජි උනොත් මේ පාරටත් වඩා වැඩිපුර ඡන්ද වැටෙන්නේ අනුරට බං...
    මුන් දෙන්න විපක්ෂේ ඉදල දැන් කරන මගුලක් නෑ..
    බොරුවට රට වටේ ඇවිදලා නිකං ප්‍රාදේශීය සභා චන්දෙකට වගේ නේ වැඩ කරන්නේ
    මෙච්චර කාලෙකට කිසිම fight එකක් දුන්නද, ආණ්ඩුවේ චන්ද වලට හානියක් උනානම් උනේ උන්ගේම ගොන් වැඩ නිසා මිසක් මුන්දෙන්නගේ හොඳක් නිසා නෙවෙයි. ගොඩක් වෙලාවට ඒවගේ කැඩෙන ඡන්ද මුන්දෙන්නට අයිත් වැටෙයි කියල මම හිතන්නේ නෑ.. රන්ලට වැටුන ඡන්ද ටිකත් අනුරට වැටෙයි හරි ජොකියෙක් සෙට් උනේ නැත්තම් ...
    ඔය කිව්වට රිනිලුත් ඉල්ලන්න බැරි නෑ :LOL:
     
    • Like
    Reactions: War Fighter

    Fight ekak denne moketada mun haana hameta….umba itin anurata kemathi hinda ohoma kiyenewa 🤣
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Fight ekak denne moketada mun haana hameta….umba itin anurata kemathi hinda ohoma kiyenewa 🤣
    ඒක තමා කියන්නේ. මෙච්චර හාලත් අනුරට කැමති මිනිස්සු ටික මුන්ට හරවා ගන්න බැරි එක මම කියන්නේ. ඒක උන් දෙන්නගෙම දුර්වල කමක්.
    මුංට ඒකට ඕනි තරම් chance තිබුන .. e-buddy සීන් එකත් ඔන්න බලපන් මාසයක් යනකොට මතක නෑ :LOL: මුන් වෙන ලනුවක් දෙනවා අරුන් දෙන්න මේක අතැරලා ඒක අරං යනවා..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඒක තමා කියන්නේ. මෙච්චර හාලත් අනුරට කැමති මිනිස්සු ටික මුන්ට හරවා ගන්න බැරි එක මම කියන්නේ. ඒක උන් දෙන්නගෙම දුර්වල කමක්.
    මුංට ඒකට ඕනි තරම් chance තිබුන .. e-buddy සීන් එකත් ඔන්න බලපන් මාසයක් යනකොට මතක නෑ :LOL: මුන් වෙන ලනුවක් දෙනවා අරුන් දෙන්න මේක අතැරලා ඒක අරං යනවා..
    Umba kohomeda ehema kiyanne chandeyak tiyanne nathuwa?

    Only indication > FB reactions for posts of NPP. members
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඒක තමා කියන්නේ. මෙච්චර හාලත් අනුරට කැමති මිනිස්සු ටික මුන්ට හරවා ගන්න බැරි එක මම කියන්නේ. ඒක උන් දෙන්නගෙම දුර්වල කමක්.
    මුංට ඒකට ඕනි තරම් chance තිබුන .. e-buddy සීන් එකත් ඔන්න බලපන් මාසයක් යනකොට මතක නෑ :LOL: මුන් වෙන ලනුවක් දෙනවා අරුන් දෙන්න මේක අතැරලා ඒක අරං යනවා..
    Mekai wela thiyenne NPP godak harune bai pottuwo, un harune nikan nemei deal pita un karanne athule indan split karana eka un deal eke inna pottuwo gahapu game eliyata adinne naththeth ekai, anthimata onna balapanko pottuwo ekka ekabadda gahanna gihin sjb ekath split karanawa pottuwo, bai pottuwo hama ekema plant karala thiyenne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Umba kohomeda ehema kiyanne chandeyak tiyanne nathuwa?

    Only indication > FB reactions for posts of NPP. members
    නෑ බං, මට කතා කරන උන්ට නම් තාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා නෑ 🤷‍♂️
     
    • Wow
    Reactions: jhnnwp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    අනුරයට නම් 2/3 නෑ එන පාර සුවර්
    ඉලග හතරේ නානව නෑමක් ලොවෙත් නැති වෙන්න . දින්නත් අමාරුවෙන් දිනයි , අනුරට වඩා වැඩ්ඩෝ දෙවනි පාරවල් වල හෑවා . මේ ලංකාව

    කරුමෙට හොද විපක්ශයක් නෑ ලංකාවේ. ලොල්ලො කැදයෝ උපන්ගෙයි මෝඩයෝ විපක්ශයෙ ඉන්නේ මේ ජෝකර්ලා ටිකට අභියෝගයක් වෙන්න ඉතින් බෑනේ කරන්න .
     
    • Like
    Reactions: War Fighter

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නෑ බං, මට කතා කරන උන්ට නම් තාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා නෑ 🤷‍♂️
    Taama balaporoththuwak athi rajapaksala hora kaapu $ genath rata sukitha muditha kerai kiyela 🤌🤌