මන්ත්‍ර ගුරුකම් ගැන දන්න අයගෙන් උදව්වක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,518
    27,976
    113
    දැන් මාස ගානක් තිස්සේ වයිෆ්ගේ අයියගේ ගෙදර මිදුලේ හැමදාම උදේට කාසි වැටිලා තියෙනවා. දැන් දවස් කීපයකට කලින් වැට අයිනේ පොඩි පෙට්ටියක දත් වගයකුත් දාලා තිබිලා හම්බවෙලා. පෙනුමෙන් කිරිදත් වගේලු. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? මෙහෙම දාන්නේ ගුරුකම්/හූනියම් වගේ දෙවල් කරන්නද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,871
    103,453
    113
    දන්න එකෙක්ගෙ වත්තට ඔහොම දෙහි දාල හෝදල සම්බෝලෙකට දාගෙන කාල තිබ්බ. මොන මගුලක්වත් නැතුව ඔය ඉන්නෙ යසට. උබට හිතට අවුල් වගේ නන් ජලනන්දන පිරිත දාල තියපන් උදේටයි හවසටයි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    10 කාසිද නැත්නම් ඩොලර් ද? අනිත් ඒවා නම් වැඩක් නෑ
    පොඩ්ඩක් බලන්න ඔය දත්, වදවුණ සතෙක්ගේ නම් හොද ගාණක් හොයාගන්න පුලුවන්💰
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මේ යන විදිහට නම් කාසි විතරක් නෙමෙයි 5000 කොලත් දාලා යයි.
     
    • Haha
    • Sad
    Reactions: Kalegana and NRTG

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දන්න එකෙක්ගෙ වත්තට ඔහොම දෙහි දාල හෝදල සම්බෝලෙකට දාගෙන කාල තිබ්බ. මොන මගුලක්වත් නැතුව ඔය ඉන්නෙ යසට. උබට හිතට අවුල් වගේ නන් ජලනන්දන පිරිත දාල තියපන් උදේටයි හවසටයි.
    දෙහිවල වසක් විසක් තිබ්බනම් පවුල් පිටින් හැදි ගෑවෙනවනේ 🥲
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    දැන් මාස ගානක් තිස්සේ වයිෆ්ගේ අයියගේ ගෙදර මිදුලේ හැමදාම උදේට කාසි වැටිලා තියෙනවා. දැන් දවස් කීපයකට කලින් වැට අයිනේ පොඩි පෙට්ටියක දත් වගයකුත් දාලා තිබිලා හම්බවෙලා. පෙනුමෙන් කිරිදත් වගේලු. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? මෙහෙම දාන්නේ ගුරුකම්/හූනියම් වගේ දෙවල් කරන්නද?
    තඹ කාසිද?
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,677
    2,174
    113
    දන්න එකෙක්ගෙ වත්තට ඔහොම දෙහි දාල හෝදල සම්බෝලෙකට දාගෙන කාල තිබ්බ. මොන මගුලක්වත් නැතුව ඔය ඉන්නෙ යසට. උබට හිතට අවුල් වගේ නන් ජලනන්දන පිරිත දාල තියපන් උදේටයි හවසටයි.
    yako maru porak ne😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,398
    18,803
    113
    Oka gedarama ekek karanawa atte. Mental illness tiyenakota attention ekata ohoma karanawa.