තවත් වසර 12ක් රට පාලනය කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් ජාතිය පාලනය කිරීමට ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් බවට පත් වෙනු ඇති බවත් එසේ නොවුණහොත් නැවත වරක් රට විනාශයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

රනිලා වසර 10 ජිවත් වෙයිද කියහන් කෝ ඉස්සෙල්ලා![]()