2036 තෙක් ජනාධිපතිට රට බාර දිය යුතුයි.. නැතොත් රට ඉවරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තවත් වසර 12ක් රට පාලනය කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් ජාතිය පාලනය කිරීමට ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් බවට පත් වෙනු ඇති බවත් එසේ නොවුණහොත් නැවත වරක් රට විනාශයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    රනිලා වසර 10 ජිවත් වෙයිද කියහන් කෝ ඉස්සෙල්ලා 😂😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තවත් වසර 12ක් රට පාලනය කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් ජාතිය පාලනය කිරීමට ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් බවට පත් වෙනු ඇති බවත් එසේ නොවුණහොත් නැවත වරක් රට විනාශයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
    වජිරට දෙමු
     
    • Haha
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    sketch-1702945642917-removebg-preview.png
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    හරි වජිර සෑර් එල. චන්ද තියන්න කියපංකෝ රනිල් සෑර්ට අපි චන්දේ දෙනවා අනිවා
     
    • Haha
    Reactions: SLK_sri

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    ගිය පාර චන්දෙන් ආසනෙත් පැරදුන එකෙක්ට චන්දෙ දෙයි ද 😂 මේ වගේ නාකි පාගයන් සාපයක් රටට
     
    • Like
    Reactions: SLK_sri

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Ape gon lonthayanta pina nehe aathal eke kaala beela tripak gihilla, podi business ekak kara gena sathutin indala merila yanna . Den ranilata benala eelangata gena ekaa aawahama sinhalu wilaapa dena heti balapanko..rhakita too late ..me replay eka one nam bookmark kara ganillia..thawa awurudu 2i
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    2036? වජිර පොන්නයට පුකේ ඉඳන් පිස්සු. නැත්නම් ඔහොම පිස්සු කතා කියයිද. එතුම අඩුම ගානේ 2048 වෙනකම් වත් ඉන්න ඕනේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    තවත් වසර 12ක් රට පාලනය කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් ජාතිය පාලනය කිරීමට ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් බවට පත් වෙනු ඇති බවත් එසේ නොවුණහොත් නැවත වරක් රට විනාශයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
    merunama uge miniyath rata palane karai wage elagata
     
    • Like
    Reactions: SLK_sri

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    වජිරයි, ලාල්කාන්තයි, කිරිඇල්ලයි, කාරියවසමුයි කතා කරන වාරයක් ගාණෙ උන්ගෙ පක්ෂවලට හම්බවෙන්න තියෙන ඡන්ද අඩුවෙනවා. කාවහරි පරද්දන්න ඕනි නම් කරන්න තියෙන්නෙ මුන්ගෙන් එකෙක්ට mic එක වැඩිපුර දෙන එක 😅
     
    • Like
    • Haha
    Reactions: Dennied and SLK_sri

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Ape gon lonthayanta pina nehe aathal eke kaala beela tripak gihilla, podi business ekak kara gena sathutin indala merila yanna . Den ranilata benala eelangata gena ekaa aawahama sinhalu wilaapa dena heti balapanko..rhakita too late ..me replay eka one nam bookmark kara ganillia..thawa awurudu 2i
    Yes
     
    • Like
    Reactions: SLK_sri

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man nam kiyanne karanna puluwan nam hodai
    mokda baiyongen weda ganna puluwan ekama man ranil

    mewa baiyo thiyagena kala misak
    nathuwa kalanama

    melahata iraj gaw edan colombo wate yai
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මේ වජිරයට සාමන්‍ය ගණිත කර්මයක් වත් කරගන්න දන්නේ නැද්ද බං 2036 දි රනිල් සීයට වයස 87.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තවත් වසර 12ක් රට පාලනය කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් ජාතිය පාලනය කිරීමට ඉඩ දුන්නොත් ශ්‍රී ලංකාව බලවත් රාජ්‍යයක් බවට පත් වෙනු ඇති බවත් එසේ නොවුණහොත් නැවත වරක් රට විනාශයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
    @SLK_sri පොන්නයෙක් වෙලා ඉපදිලා තව එක එකාගෙන් පුකෙත් ඇරගන්න වෙන එක කොච්චර දුකක්ද කැත දෙමලෝ

    https://elakiri.com/threads/සසර-දුක...නි-හැදෙන-දුක-නිසා-නොවේ.2124209/#post-29238324