204 km/h කොට්ටාවේ_සිට පින්නදුවට විනාඩි 20යි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    204 km/h කොට්ටාවේ_සිට පින්නදුවට විනාඩි 20යි

    කොට්ටාවේ සිට පින්නදුවට විනාඩි 20යි, වේගය 204 km/hයි, රියදුරු කාන්තාවක්



    UKMaximumSpeedLimitSigns.PNG




    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 204 ක අධික වේගයෙන් රිය පැදවූ කාන්තාවකට දඩයක්‌ නියම වී ඇත. ඇය ඔස්‌ටේ‍්‍රලියාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවකි.

    කොට්‌ටාව සිට ගාල්ලේ පින්නදූව වෙත යැමට ඇයට ගත වී ඇත්තේ විනාඩි 20 ක්‌ වැනි කාලයකි.

    දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන වේගය පැයකට සැතපුම් 100 ක්‌ වුවත් ඇය එම වේග සීමාව උල්ලංඝනය කර තිබේ.

    මේ පිළිබඳව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමා ඔස්‌ටේ්‍රලියාවේදී වාහනය පදවන්නේ එවැනි වේගයකින් බවයි. මෙකී කාන්තාවගේ වාහනයේ වේගය අධිවේගී මාර්ගයේ කැමරා පද්ධතියේ සටහන් වී තිබිණි.





    divaina
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    menna ganu

    hi way 100 limit eka mona bambuwakda. 100 hi way ekak wenne kohomada

    thamath over speed gihin anagena marenawa a nisa oya gana vadiyat akka athi.wena ratawal vala vage mehe hama ekatama hoda safety vehicles naha ney patiyo.tiyenne viva,maruti,shift,kabal van papadam.
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Aussie/NZ wala Uparima yanda puluvin 109 Km/h Motorway eky
    Eth Camera nath than wala yanda puluvin 250 Km/h unath :D