2040 දි ශ්‍රී ලන්කාව

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    2040 දි ශ්‍රී ලන්කාව

    ශ්‍රීලංකාවේ දේශපාලනඥයන් දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වනු ඇත. එකල ශ්‍රීලංකාවේ ඇති පුවත්පත් වල ශීර්ෂ පාඨ මෙසේ විය හැක.

    * "ඉන්දියාවට අත තිබ්බොත් බලාගෙනයි." ශ්‍රීලංකා ජනපති ඇමරිකාවට අනතුරු අගවයි.

    * රුසියා‍වේ මාක්ස් වාදය ඉගැන්වීමට ජවිපෙ දූත පිරිසක් රුසියාවට යති.

    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.

    * "අවම බස් ගාස්තුව වන රුපියල් 300 අඩු කරන්න බෑ" පුද්ගලික බස් සංගම් සභාපති කියයි.

    * 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලබන මැයි 17 වනදා.

    * රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    * ඩෙංගු ශ්‍රීලංකාවෙන් තුරන්වී වසර 10යි.

    * අගහරු ග්‍රහයා මතට ශ්‍රීලංකාවෙන් යවන සියවෙනි යානය ලබන ජූනි වල යැවීමට සූදානමක්.

    * "අපේ රටවල් වලට කරන බලපෑම් නවත්වන්න." යුරෝපා සංගමය ශ්‍රීලංකාවෙන් ඉල්ලීමක් කරයි.

    * ලබන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 198 දෙනෙකු ඉදිරිපත් වෙති.

    * ශ්‍රීලංකාවේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 115යි.

    * ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.

    * ශ්‍රීලංකාව දැනට රන් පදක්කම් 110ක් ලබා මෙවර ඔලිම්පික් ක්‍රීඩා වලින් පළමු තැන ලබා සිටී. දෙවෙනි තැන චීනය දැනට රන් පදක්කම් 21යි.

    * ශ්‍රීලංකාව ලෝක පාපන්දු ශූරතාවය දිනා ගනී.
     
    goldenredrose

    Member
    Mar 28, 2011
    120
    6
    0
    Hmm

    ඇයි බං අපි අපේම රට බල්ලට දාන්නෙ...?:( රට හදන්නෙ කොහොමද බං මේ වගෙ සරල ආතල් ගන්නකොට....:no:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    නැ නේ බන් අපේ යාළුවා දාල තියන්නේ
    ඇමති ලගේ ටල්ක්ස් ටිකක් නේ බන්
    ඇමතිලා කියන විදිහට ඉතින් මේවා වෙන්නද පුළුවන්
    :eek::eek::eek:
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    නැ නේ බන් අපේ යාළුවා දාල තියන්නේ
    ඇමති ලගේ ටල්ක්ස් ටිකක් නේ බන්
    ඇමතිලා කියන විදිහට ඉතින් මේවා වෙන්නද පුළුවන්
    :eek::eek::eek:

    උ‍බට විතර‍යි තෙරුනෙ බන් එ'ක..:yes::yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ශ්‍රීලංකාවේ දේශපාලනඥයන් දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වනු ඇත. එකල ශ්‍රීලංකාවේ ඇති පුවත්පත් වල ශීර්ෂ පාඨ මෙසේ විය හැක.

    * "ඉන්දියාවට අත තිබ්බොත් බලාගෙනයි." ශ්‍රීලංකා ජනපති ඇමරිකාවට අනතුරු අගවයි.

    * රුසියා‍වේ මාක්ස් වාදය ඉගැන්වීමට ජවිපෙ දූත පිරිසක් රුසියාවට යති.

    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.

    * "අවම බස් ගාස්තුව වන රුපියල් 300 අඩු කරන්න බෑ" පුද්ගලික බස් සංගම් සභාපති කියයි.

    * 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලබන මැයි 17 වනදා.

    * රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    * ඩෙංගු ශ්‍රීලංකාවෙන් තුරන්වී වසර 10යි.

    * අගහරු ග්‍රහයා මතට ශ්‍රීලංකාවෙන් යවන සියවෙනි යානය ලබන ජූනි වල යැවීමට සූදානමක්.

    * "අපේ රටවල් වලට කරන බලපෑම් නවත්වන්න." යුරෝපා සංගමය ශ්‍රීලංකාවෙන් ඉල්ලීමක් කරයි.

    * ලබන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 198 දෙනෙකු ඉදිරිපත් වෙති.

    * ශ්‍රීලංකාවේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 115යි.

    * ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.

    * ශ්‍රීලංකාව දැනට රන් පදක්කම් 110ක් ලබා මෙවර ඔලිම්පික් ක්‍රීඩා වලින් පළමු තැන ලබා සිටී. දෙවෙනි තැන චීනය දැනට රන් පදක්කම් 21යි.

    * ශ්‍රීලංකාව ලෝක පාපන්දු ශූරතාවය දිනා ගනී.

    දේශපාලනඥයන් දෙන පොරොන්දු :rofl:

    lankawata diyunu wen na puluwan

    things to do

    better economic management & planning
    getting more foreign direct investment
    fighting corruption, waste
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    what a fun.. however.

    samahara lines ekakata ekak gelapenne ne machan..

    රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.

    lankawa balawathma country eka welath us doller walinda ganan kiyanne?