2040 දි ශ්‍රී ලන්කාව

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    what a fun.. however.

    samahara lines ekakata ekak gelapenne ne machan..

    රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.

    lankawa balawathma country eka welath us doller walinda ganan kiyanne?

    :oo::oo::oo::oo:
     

    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    රජයේ සේවකයෙකුට වාහනයක් පාවිච්චි කරන එක හීනයක්
    රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.
    පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.
    පෙට්‍රල් ලීටර් 4ට වඩා ගැහුවොත් මාසෙම අනාථ වෙනවා
     

    Mr.Asela

    Member
    Apr 28, 2011
    16
    0
    0
    ශ්‍රීලංකාව දැනට රන් පදක්කම් 110ක් ලබා මෙවර ඔලිම්පික් ක්‍රීඩා වලින් පළමු තැන ලබා සිටී. දෙවෙනි තැන චීනය දැනට රන් පදක්කම් 21යි.

    :rofl:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.

    * "අවම බස් ගාස්තුව වන රුපියල් 300 අඩු කරන්න බෑ" පුද්ගලික බස් සංගම් සභාපති කියයි.


    kooka nathth oka nan wei. :P