USA ඉදන් පැකේජ් ෆොර්වඩ් කරන උන්ට $25ක් off

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    comgateway.com එකේ මේ දවස් වල පැකේජ් ෆොර්වඩ් කරන උන්ට ඩොලර් 10ක් free දෙනවා. ආයේ අලුතෙන් රෙජිස්ටර් වෙන අයට WELCOME15CGW ප්‍රොමෝ කෝඩ් එක ගහපුවාම තව $15ක් OFF වෙනවා. මම දැන් දාපු 1KG පැකේජ් එකටම ගියේ $27යි.

    Capture.jpg
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Presto eke 1kg -19$ ne bn mokadda wenasa
    උබ presto orders ගෙන්නලා තියෙනවද බන්? Us වලින් මිල්ක් powder එහෙම ගෙන්නන්න පුලුවන්ද? එහෙම ගෙන්නන ඒක තේරුමක් තියෙනවද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,750
    1
    49,814
    113
    ප*යාගල
    sorry.com
    බ presto orders ගෙන්නලා තියෙනවද බන්? Us වලින් මිල්ක් powder එහෙම ගෙන්නන්න පුලුවන්ද? එහෙම ගෙන්නන ඒක තේරුමක් තියෙනවද?

    Presto walin imac ekak nm genawa.anikewwa nm kohomada dnne na bn.
    Tax ekath ekka baluwma mehe ganatawada padui wage.
     
    • Sad
    Reactions: siri_ayya

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මචං, උබට මේ පාර්සලේ ගෙදරටම ලැබුනද? ටැක්ස් එහෙම උබ වෙනුවෙන් උන් ගෙවලා බිල් එකෙ උබට දුන්නද? කොහොමද උනේ කියලා කියපන්
    comgateway.com එකේ මේ දවස් වල පැකේජ් ෆොර්වඩ් කරන උන්ට ඩොලර් 10ක් free දෙනවා. ආයේ අලුතෙන් රෙජිස්ටර් වෙන අයට WELCOME15CGW ප්‍රොමෝ කෝඩ් එක ගහපුවාම තව $15ක් OFF වෙනවා. මම දැන් දාපු 1KG පැකේජ් එකටම ගියේ $27යි.

    Capture.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචං, උබට මේ පාර්සලේ ගෙදරටම ලැබුනද? ටැක්ස් එහෙම උබ වෙනුවෙන් උන් ගෙවලා බිල් එකෙ උබට දුන්නද? කොහොමද උනේ කියලා කියපන්

    ඔව් බන් ඕක ඇවිල්ල ගොඩක් කල්.
    උන් ලංකාවට පාර්සලේ ආවාම ක්ලියරින් ඩොකියුමන්ට් ටික ගෙදරට ගෙනල්ලා දීල ගියා. ඊට පස්සේ ඒ ටික පුරවලා අත්සන් කරලා DHL ඔෆිස් එක බාර දුන්නා. බාර දීල දවස් 2කින් වගේ කෝල් කරා උන්.

    ටැක්ස් එක මේ ගාන යනවා ක්ලියර් කරන්නද ඇහුවා මගෙන්, මම හා කිවා, ඊට පස්සේ ක්ලියර් කරලා ඉවර වෙලා උන්ගේ වෙයා හවුස් එකට ආවාම අපිට උන් ටැක්ස් එක හැදුන විදිහ අකවුන්ට් එකට ලොග් වෙලා බලන්න පුළුවන් විදිහට link එකක් එවනවා sms කරලා.

    ඕන නම් අපිට සම්පත් විශ්ව එකෙන් ගෙවන්නත් පුළුවන් ඔන්ලයින්, එහෙමත් නැත්තම් විසා මාස්ටර් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් එහෙමත් නැත්තම් ගෙදරට බඩුව ගෙනාවම කෑෂ් ගෙවන්නත් පුළුවන්.

    එක පාරක් මගේ HS කෝඩ් එක වැරදිලා ටැක්ස් වැඩිපුර අරන් තිබිලා මම කම්ප්ලේන් කරාම DHL එකෙන් ඉතුරු බැලන්ස් එක refund එහෙමත් කරා. මම ඉතින් රුපියලට ගණන් බලනවා HS කෝඩ් එකෙන් බලල.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...

    Machan camping tent ekak wage gennuwoth tax eka kohomada wadinne..ubata idea ekak tye nam wistharayk kiyapanko..mata US idala ekak genna ganna one..